~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබට ඕක වෙන්ඩ ඕනේ

සල්ලි තිබුනට කෝටියක්
හීන නෑ එකකවත් කියල

ඔව් මිනිහෝ..
බීල නිදාගන්න දවසට හීන නං පේන්නේ නෑ තමා..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මිනිහෝ..
    බීල නිදාගන්න දවසට හීන නං පේන්නේ නෑ තමා..

    මොකක්ද බන් අර කරන ලජ්ජා නැති වැඩේ
    ෆේක් ඒවා හදාගෙන ත්‍රෙඩ් දාල ඔරිජිනල් එකෙන් රිප්ලය් දානවා :rofl::rofl::rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආත්ත මුත්ත කාලෙවත් ඔය වගේ කතා අහල නෑ මිනිහෝ.... හුස්ම ගන්නත් අමතක වෙනවා... :growl:

    :angry::angry: ayyo deyyane methana mata results kiyanna awa lamaynut innawa. un ahanwa ai miss thaniyama hina wenenlu . meeta wada hodai. :angry::angry::angry::angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ දෙයියනේ.. දුක හිතුනා රත්තරනේ... මොන දේවාලෙටද මේව්වා කීන්නේ lol