අද නං පාත්ත මස් කන්න පුළුවන්අරෙහේ සින්දුවක් හින්ද කට්ටිය මිනී මරාගන්නව


අද නං පාත්ත මස් කන්න පුළුවන්අරෙහේ සින්දුවක් හින්ද කට්ටිය මිනී මරාගන්නව
mannam bageta kiyeewe. epawenaw hali dala. therennet na. therena sihalen newene comment dala thiyene

මම බලාගෙන ඉන්නේ.... තොට දෙනව මගේ මස්....
මට හතර වටින්ම වෙඩි වරුසා, මෝටාර් තනියම මුහුණ දෙනවා....
අපි ඉතින් ප්‍රබුද්ධ නොවන නිසා පැත්තකට වෙලා ඉන්නෙ නැත්තන් මාත් එනව ටී පනස් හයක් අරගෙන. හීන තිබුණට කෝටියක්..
අතේ නෑ එක රුපියලක්..![]()
හීන තිබුණට කෝටියක්..
අතේ නෑ එක රුපියලක්..![]()
හොඳ වැඩේ හිතේ තියෙන වල් අදහස් දාල ලස්සන සින්දු කනවටඅපි ඉතින් ප්‍රබුද්ධ නොවන නිසා පැත්තකට වෙලා ඉන්නෙ නැත්තන් මාත් එනව ටී පනස් හයක් අරගෙන.

ඇයි සයෝ නංගි එහෙම කියන්නේ... මම අමුම අමු සරල සිංහලෙන්නේ කතා කරල තියෙන්නේ.... ඇයි අනේ මුහුණ බලාගෙන හෑලි කියල කියන්නේ.... මම තරහයි....

කොහෙද බං වල්.... නොද්දකිං කටුස්සා....