පොන් එකට එන මැසේජ් එකේ තියෙන්නේ 40000 lkr![]()
උත්තරේ උද දීලා තියෙන්නේ
පොන් එකට එන මැසේජ් එකේ තියෙන්නේ 40000 lkr![]()
හරි හරි මිනිහෝ ඕක නොර්මල් දෙයක්..
ඔහොම වෙනවා..
ලබාගතහැකි මුදල තමයි ඇත්තම අකවුන්ට් එකේ තියෙන ගාන..
ගිණුම් ශේෂය පෙන්නුවට ඔය ගාන ඇත්තටම ගන්න බෑ..
ඕක නෝර්මල් දෙයක් atm වල වෙන..

එක මාර කෙළියක්නේ මිනිහෝ. 10000 පෙන්නන්නේ මොකෝ?
නොමග යැවීමක් සම්පුර්ණයෙන්ම![]()
ඉතින් උබ ඒක ගිහින් බැංකුවෙන් අහපන්
මෙතන බැංකුවේ මැනේජර් නෑනේ මිනිහෝ
එම්බාම් කරන්න නිකාව ගනින්
එක මාර කෙළියක්නේ මිනිහෝ. 10000 පෙන්නන්නේ මොකෝ?
නොමග යැවීමක් සම්පුර්ණයෙන්ම![]()
එක මාර කෙළියක්නේ මිනිහෝ. 10000 පෙන්නන්නේ මොකෝ?
නොමග යැවීමක් සම්පුර්ණයෙන්මimage![]()
ඉතින් මං තෝව නොමග යැව්වද මිනිහෝ තෝ එක මගෙන් අහන්නේ..
ඒක ගිහිල්ල බැංකුවෙන් අහපං මූසලයෝ

කුක්කෝ වැඩේ ස්ථිරයි නේද දැන්අපිට කේක් කෑල්ලක්වත් නැද්ද

පඩියක් ගත්ත දවසකට එවන්නං![]()
අපි ඉඳීද දන්නෙත් නෑ මේකේ එතකොට