~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    හරි හරි මිනිහෝ ඕක නොර්මල් දෙයක්..
    ඔහොම වෙනවා..
    ලබාගතහැකි මුදල තමයි ඇත්තම අකවුන්ට් එකේ තියෙන ගාන..
    ගිණුම් ශේෂය පෙන්නුවට ඔය ගාන ඇත්තටම ගන්න බෑ..
    ඕක නෝර්මල් දෙයක් atm වල වෙන..

    එක මාර කෙළියක්නේ මිනිහෝ. 10000 පෙන්නන්නේ මොකෝ?
    නොමග යැවීමක් සම්පුර්ණයෙන්ම :angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක මාර කෙළියක්නේ මිනිහෝ. 10000 පෙන්නන්නේ මොකෝ?
    නොමග යැවීමක් සම්පුර්ණයෙන්ම :angry:

    ඉතින් උබ ඒක ගිහින් බැංකුවෙන් අහපන්
    මෙතන බැංකුවේ මැනේජර් නෑනේ මිනිහෝ
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක මාර කෙළියක්නේ මිනිහෝ. 10000 පෙන්නන්නේ මොකෝ?
    නොමග යැවීමක් සම්පුර්ණයෙන්ම :angry:

    ඉතින් මං තෝව නොමග යැව්වද මිනිහෝ තෝ එක මගෙන් අහන්නේ..
    ඒක ගිහිල්ල බැංකුවෙන් අහපං මූසලයෝ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක මාර කෙළියක්නේ මිනිහෝ. 10000 පෙන්නන්නේ මොකෝ?
    නොමග යැවීමක් සම්පුර්ණයෙන්ම
    4722158.png
    image

    නඩු දාපන්
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඉතින් මං තෝව නොමග යැව්වද මිනිහෝ තෝ එක මගෙන් අහන්නේ..
    ඒක ගිහිල්ල බැංකුවෙන් අහපං මූසලයෝ

    උබ නෙමේ බැංකුව නොමග යැව්වේ. බොරු පොරොන්දු දීලා :angry:
    මේකද යහාපලානේ? :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පඩියක් ගත්ත දවසකට එවන්නං :D:D:love::love:
    දැන් උඹ කැම්පස් ගිහින් අවුරුදු හතරක් ඉගෙනගෙන රස්සාව කරලා මාසයක් යනකන් බලන් ඉන්න ඕනෙද අපි කේක් කෑල්ලක් කන්න :D අපි ඉඳීද දන්නෙත් නෑ මේකේ එතකොට