~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලත් කොහෙවත් යන ගෑණු පරාණෙක ඉන කීයද ඇහුවොත් කියයි....
    නිසැක ධාතු කියන දේ දන්නේ නෑ.... :(
    මොනවද ඇත්තට ඒ දන්න මනුස්සය කියන්නකෝ ඉතින් අගේ නොකර.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ සයෝ... ඔයාවත් කියන්න නිසැක ධාතු කියන්නේ මොකක්ද...? :oo:

    pissuda halo man owa dannawada? man aya darshanika wachana dannne na. mata ara oyage samalingika thread1 thiyena ewath greek wage, ithin koheda man owa danne