~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :angry::angry: ow dan mata mala panala inne. dennamko aya awahma

    මම කිව්වේ ටීචර් ලැප් එක දිහා බලාගෙන තනිවම හිනාවෙන කොට
    උන් හිතන්න ඇති මැන්ටල් කේස් එකක් කියලා..
    ඉතිං උන් නොකියම ගිහිල්ලා.... :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඉතින් මනුස්සයෝ හොරට සයින් එක ගහන්නත් එකෙක් හරි ඉන්න එපැයි.
    ekkek hitiya nm aethi
    mun okkoma giyama eka dawasaine bn cut wenne
    ape nm e kale semester ekakata lecture 7k 8k cut karanna puluwan normally :rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මම කිව්වේ ටීචර් ලැප් එක දිහා බලාගෙන තනිවම හිනාවෙන කොට
    උන් හිතන්න ඇති මැන්ටල් කේස් එකක් කියලා..
    ඉතිං උන් නොකියම ගිහිල්ලා.... :lol:
    :lol::lol::lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කිව්වේ ටීචර් ලැප් එක දිහා බලාගෙන තනිවම හිනාවෙන කොට
    උන් හිතන්න ඇති මැන්ටල් කේස් එකක් කියලා..
    ඉතිං උන් නොකියම ගිහිල්ලා.... :lol:

    :angry::angry::angry::angry::angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol::lol::lol::lol:
    hora sign thiyenne ekata thama :P

    එක සැරයක් හොර සයින් ගහල සෙට් එකක් මාට්ටු උනා බන්
    ආපු නැති කොල්ලෝ දෙන්නෙක්ට හොර සයින් ගහල
    වෙලාවට අපේ උන් ඔක්කොම ඇවිත් හිටිය එදා

    ඒ සබ්ජෙක්ට් එක කරපු මැඩම් පට්ට ස්ට්‍රික්ට් මචන්
    මුන්ද හදිස්සියේම කවුන්ට් එකක් ගත්තා ඉන්න උන්ගේ
    ශීට් එක බලද්දී දෙන්නෙක් අඩුයි
    නම කියද්දී නැගිටින්ඩ කිවුව
    ආපු නැති උන් දෙන්න මාට්ටු
    අත්සන ගැහුවේ කවුද ඇහුව. ගහපු එකෙක් නෑ
    බෝඩ් එකේ ආපු නැති උන් දෙන්නගේ නම් ලිවුවා ලොකුවට. මේ දෙන්නට මාව ඇවිත් හම්බෙන්ඩ කිවුව.
    මොනවා උනාද දන්නේ නෑ උන් දෙන්නට
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Sayo is one of the woredas in the Oromia Region of Ethiopia. This woreda received its name from the name of the Oromo tribe (Sayyoo') that settled it first, Dembidolo which is a separate woreda now is part of the Kelem Welega Zone. Sayo is bordered on the south by the Gambela Region, on the west by Anfillo, on the north by Yemalogi Welele, on the northwest by Hawa Gelan, and on the east by the Birbir River which separates it from the Illubabor Zone.

    mona magulakda me??
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    එක සැරයක් හොර සයින් ගහල සෙට් එකක් මාට්ටු උනා බන්
    ආපු නැති කොල්ලෝ දෙන්නෙක්ට හොර සයින් ගහල
    වෙලාවට අපේ උන් ඔක්කොම ඇවිත් හිටිය එදා

    ඒ සබ්ජෙක්ට් එක කරපු මැඩම් පට්ට ස්ට්‍රික්ට් මචන්
    මුන්ද හදිස්සියේම කවුන්ට් එකක් ගත්තා ඉන්න උන්ගේ
    ශීට් එක බලද්දී දෙන්නෙක් අඩුයි
    නම කියද්දී නැගිටින්ඩ කිවුව
    ආපු නැති උන් දෙන්න මාට්ටු
    අත්සන ගැහුවේ කවුද ඇහුව. ගහපු එකෙක් නෑ
    බෝඩ් එකේ ආපු නැති උන් දෙන්නගේ නම් ලිවුවා ලොකුවට. මේ දෙන්නට මාව ඇවිත් හම්බෙන්ඩ කිවුව.
    මොනවා උනාද දන්නේ නෑ උන් දෙන්නට
    ohoma unge lec wala sign gahanawanm 10 parak neme 100ya parak wage hithanna one
    mokkak hari wela case unoth batch miss ne bn :baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene