~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    l අකුරෙන් කෝට් කරලා කුයික් රිප්ලයි කරන ඒව ස්පීඩ්,
    නික්නම් කෝට් නොකර කරන ඒව ස්ලෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා කියන්නෙ අකුරු කීයක්ද ටයිප් කරන්ඩ ගිහාම :nerd::nerd:
    සින්හලටත් මාරු කරන්ඩ එපැයි
    සිංහල ගහන්නෙ මොකෙන්ද :oo: ෂොට් කට් කී එකක් ඇති මාරුවෙන්න දෙක අතර මොකක් පාවිච්චි කරත්.

    මගේ නං ටයිප් කරන ස්පීඩ් එක හැදුනෙම මේකේ පෝස්ට් දාල :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිංහල ගහන්නෙ මොකෙන්ද :oo: ෂොට් කට් කී එකක් ඇති මාරුවෙන්න දෙක අතර මොකක් පාවිච්චි කරත්.

    මගේ නං ටයිප් කරන ස්පීඩ් එක හැදුනෙම මේකේ පෝස්ට් දාල :D

    කෝට් කරන්ඩ බෑ නේද
     
    සිංහල ගහන්නෙ මොකෙන්ද :oo: ෂොට් කට් කී එකක් ඇති මාරුවෙන්න දෙක අතර මොකක් පාවිච්චි කරත්.

    මගේ නං ටයිප් කරන ස්පීඩ් එක හැදුනෙම මේකේ පෝස්ට් දාල :D
    මගේ හැදුනේ, කෙල්ලක් එක්ක චැට් කරලා :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිංහල ගහන්නෙ මොකෙන්ද :oo: ෂොට් කට් කී එකක් ඇති මාරුවෙන්න දෙක අතර මොකක් පාවිච්චි කරත්.

    මගේ නං ටයිප් කරන ස්පීඩ් එක හැදුනෙම මේකේ පෝස්ට් දාල :D
    මන් පෙන්සිල් එකෙන් ගහන්නෙ, කන්ට්‍රෝල් එකයි ස්පේස් එකෙනුයි මාරු කරන්නෙ,
    පෙන්සිල් එකේ අවුල් තියෙනවා අකුරු වදින්නෙ නැති වචන වල මුල් අකුර අදින්න් නෑ, දැන් ඔය කලිං දාපු sවචන එට් එකේ වදින්නෙ වෙනුවට දින්නෙ තියෙන්නෙ w වැදුනේ නැති හින්දා