~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් පෙන්සිල් එකෙන් ගහන්නෙ, කන්ට්‍රෝල් එකයි ස්පේස් එකෙනුයි මාරු කරන්නෙ,
    පෙන්සිල් එකේ අවුල් තියෙනවා අකුරු වදින්නෙ නැති වචන වල මුල් අකුර අදින්න් නෑ, දැන් ඔය කලිං දාපු sවචන එට් එකේ වදින්නෙ වෙනුවට දින්නෙ තියෙන්නෙ w වැදුනේ නැති හින්දා
    Google input tool wala sinhala english maru wenne kohomada??shortcut key tiyeda??
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිට වඩා හොදයි නිකන්ම ටයිප් කරන එක
    ඇත්තටම ලේසියක් තියෙනවා, එමෝජි තmමා අවුල ,
    අනික කෝට් කර්ලා දාන ඒව ස්පීඩ් පෝස්ට් වෙනවා,
    නිකන්ම දාන ඒවා හොදටම ස්ලෝ