සැම්සුන්ඩ් හයි එන්ඩ් වලනම් එහෙම නෑ,
j5 1016 ekak , j7 එකෙත් ටිකක් එහෙමයි, මගේ ෆෝන් එක පරන වෙලත් ඕකට වඩා ඇහැට පහසුයි ඉන්ටර්ෆේස් එක

:දුකායි: :ආයෙත් දුකායි:
මෙවුන් බලහල්ලා, වචනයක් කතා කරේ නෑ ඉන්නකං![]()
ඔයා කැමති කොනද කොනලස් ද
එක එක්කෙනාගෙ කැමැත්ත තමයි ඉතින්
එකනේ. දැන් මගේ ප්රශ්නේ S8 ප්ලස් සහ නෝට් 8 අතර
:දුකායි: :ආයෙත් දුකායි:
මෙවුන් බලහල්ලා, වචනයක් කතා කරේ නෑ ඉන්නකං![]()

ඒකනං ඉතිං එහෙම තම, වැඩි හරියක් ඉතිං රවුං ෆෝන් වලටනේ කැමති
එහෙම විශේෂයක් නෑ ෆොන් එක අනුව තමයි. වැඩිපුරම ඉතින් ෆීචර්ස් තමයි බලන්න වෙන්නෙ
ohoma hithuwoth kawadawat 4n ganna wen na s8plus ganna
හෙටයි අනිද්දයි දෙකම බාර් වහල ගන්න දෙයක් අදම ගනිල්ලා තව පැයක් තියෙනවා..
Mawath list ekata da ganna hode.....![]()
පවුල් කන්න නෙවේ ගුටි කන්න වෙන්නේ,, මට බැද ගන්න වෙන කෙල්ලෙක් හොයා ගන්න වෙයි