~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ අයිඩී එක වෙනමම යූස් කරපං..
    ඔය id එකට වෙනම identity එකක් හදාගනිං..
    වෙලාවකට මං වගේ එනවා, තව වෙලාවකට තව එකෙක් වගේ එනවා..
    ක්‍රියේට් යුවර් ඕන් අයිඩින්ටිටි..
    බී යුනීක් මූසල බල්ලෝ..

    මගේ අයිඩින්ට්ය උබට මොකද පද්දෝ උබ පොලිස් කාරයෙක්ද:angry::angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක සැරේ ඔක්කොම අකවුන්ට්ස් වලින් එන්ඩ එපා මිනිහෝ

    ඔක්කොම කොහෙද මිනිහෝ..
    තොගේ ඇස් පේන්නේ නැද්ද..
    මම දැන් කොට නිහාල් එකෙන් ඉන්නවද, කටුස්සා එකෙන් ඉන්නවද, upulpdn එකෙන් ඉන්නවද නෑනේ..
    මේ දෙකෙන් විතරනේ ඉන්නේ..
    ඔක්කොගෙන්ම ආවේ නෑනේ..
    රෙද්ද (ඉතා තදින් මලපැන්න මූණ)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙනෙන් ‍ලියන්නෝ මගේ තුවක්කුව....! යකෝ අද වෙඩි තියනවා යකෝ
    මොකද්ද යකෝ මේ ගෙනත් තියෙන්නේ මම ගේන්න කිවුවේ තුවක්කුව මේ මොන තුවක්කවක්ද පොඩි එකා වතුර විදින තුවක්කවනේ ගෙනත් තියෙන්නේ ලියන්නේ දැන් කෝමයි මම ගමට මූණ දෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම පවු

    මේකනෙ ඉතින් ඔයා එක ෆොන් එකක හොඳ නරක බල බල ඉන්නකොට තව ෆොන් එකක් එනව කියල වැටෙනව. හොඳ ම දේ තමයි ඔයාට ඕන ඔප්ෂන් තියෙන ෆොන් එකක් ගන්න එක ටිකක් කාලයක් පාවිච්චි කරන්න ගන්නවනම්. නැත්තම් ෆොන් එකක් ගන්න ඕන මස 3 හෝ 6 සැරයක් වගේ මාරු කරන්න බලාගෙන.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේකනෙ ඉතින් ඔයා එක ෆොන් එකක හොඳ නරක බල බල ඉන්නකොට තව ෆොන් එකක් එනව කියල වැටෙනව. හොඳ ම දේ තමයි ඔයාට ඕන ඔප්ෂන් තියෙන ෆොන් එකක් ගන්න එක ටිකක් කාලයක් පාවිච්චි කරන්න ගන්නවනම්. නැත්තම් ෆොන් එකක් ගන්න ඕන මස 3 හෝ 6 සැරයක් වගේ මාරු කරන්න බලාගෙන.

    අපෝ එහෙම බෑ
    මම ෆෝන් එකක් ගන්නේ අඩුම අවුරුදු දෙකක් පාවිච්චි කරන්ඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ එහෙම බෑ
    මම ෆෝන් එකක් ගන්නේ අඩුම අවුරුදු දෙකක් පාවිච්චි කරන්ඩ

    එහනම් අලුත් ෆොන් එකක් ලක් එක අනුව ගන්න පුළුවන්. නැත්තම් ඊට ටිකක් පරණ වර්ෂන් එක ගන්න පුළුවන්. මොක ද අලුතින් ම ආපු ගමන් ‍Fault මොනව ද කියලනම් ෂුවර් නෑ. හැබැයි ඉතින් නෝමල් ඒව නිසා ඒව එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.