ඒ අයිඩී එක වෙනමම යූස් කරපං..
ඔය id එකට වෙනම identity එකක් හදාගනිං..
වෙලාවකට මං වගේ එනවා, තව වෙලාවකට තව එකෙක් වගේ එනවා..
ක්රියේට් යුවර් ඕන් අයිඩින්ටිටි..
බී යුනීක් මූසල බල්ලෝ..
මගේ අයිඩින්ට්ය උබට මොකද පද්දෝ උබ පොලිස් කාරයෙක්ද


ඒ අයිඩී එක වෙනමම යූස් කරපං..
ඔය id එකට වෙනම identity එකක් හදාගනිං..
වෙලාවකට මං වගේ එනවා, තව වෙලාවකට තව එකෙක් වගේ එනවා..
ක්රියේට් යුවර් ඕන් අයිඩින්ටිටි..
බී යුනීක් මූසල බල්ලෝ..


එක සැරේ ඔක්කොම අකවුන්ට්ස් වලින් එන්ඩ එපා මිනිහෝ
මගේ අයිඩින්ට්ය උබට මොකද පද්දෝ උබ පොලිස් කාරයෙක්ද![]()
මොකෝ මේකේ වෙන්නෙ මේ මහදැනමුත්තා නොමනා විදිහට හැසිරෙනවදකෝ මේ සිකියුරිටි නැද්ද මේවා බලන්න
අර මික්රොසොෆ්ට් උන්ගේ කන්නාඩිය මොකද්ද, හොලොග්රම් ද මොකද්ද එකක්




නොදනී
මම පවු
එතකොට වැලද වරකද කියල හොයන්න බෑ..
ඒක දැනගන්න නං ඉතිං කපලම බලන්න වෙනවා..![]()



4k දාල බැලුවද


මේකනෙ ඉතින් ඔයා එක ෆොන් එකක හොඳ නරක බල බල ඉන්නකොට තව ෆොන් එකක් එනව කියල වැටෙනව. හොඳ ම දේ තමයි ඔයාට ඕන ඔප්ෂන් තියෙන ෆොන් එකක් ගන්න එක ටිකක් කාලයක් පාවිච්චි කරන්න ගන්නවනම්. නැත්තම් ෆොන් එකක් ගන්න ඕන මස 3 හෝ 6 සැරයක් වගේ මාරු කරන්න බලාගෙන.
අපෝ එහෙම බෑ
මම ෆෝන් එකක් ගන්නේ අඩුම අවුරුදු දෙකක් පාවිච්චි කරන්ඩ