~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගුඩ් නයිට් පද්දනෛ්! මම යනවා උබලත් පද්ද පද්ද ගිහින් නිදා ගනිල්ලා මෙතන ලැගන් ඉන්නේ නැතිව කෝ මේ ආවතේව වරෙන් මෙතන මගේ සුදු මැණිකට කෙල හලහල ඉන්නේ නැතිව
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෑට කිරිබත් කන්නෙ පිස්සුද බන් සීතල කෑමක් නෙ :eek:
    මෙහාටනං මහ සීතලක් නෑ
    ඇයි උබලා කන්නෙ නැද්ද, අපේනං සමහර දවස් වලට කනවා, වෙලාවකට චිලි පේස්ට් එක්ක( කූනිස්සො දාපු එක)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහාටනං මහ සීතලක් නෑ
    ඇයි උබලා කන්නෙ නැද්ද, අපේනං සමහර දවස් වලට කනවා, වෙලාවකට චිලි පේස්ට් එක්ක( කූනිස්සො දාපු එක)
    සීතල කියන්නේ දේශගුනේ සීතල නෙවේ, කෑම වලින් එන සීතල උෂ්නේ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහනම් අලුත් ෆොන් එකක් ලක් එක අනුව ගන්න පුළුවන්. නැත්තම් ඊට ටිකක් පරණ වර්ෂන් එක ගන්න පුළුවන්. මොක ද අලුතින් ම ආපු ගමන් ‍Fault මොනව ද කියලනම් ෂුවර් නෑ. හැබැයි ඉතින් නෝමල් ඒව නිසා ඒව එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.

    ඒක තමයි
    S8 එකේ එහෙම ලොකු ෆෝල්ට් නෑ වගේ දැනට පේන විදියට