දන්සැල් වැන්දද
ඔව් බන්..උබව මට මතක් වෙනවා බොල Rep power එක බලන්න යන හැම වෙලෙම 4n එකෙන් ලොග් වෙන්න බැ එ page එකටවත්
ඔව් බන්..උබව මට මතක් වෙනවා බොල Rep power එක බලන්න යන හැම වෙලෙම 4n එකෙන් ලොග් වෙන්න බැ එ page එකටවත්

උබ මට රෙප් දුන්නෙ තාඩි පින්තුරයක් දාලා නෙ
ඩෙසර්ට් වත් දුන්නෙ නැද්ද,![]()
කවුරු හරි තඩි ඉමේජ් එකක් දාලද![]()
ඔව් බන් තඩි කියාන්නේ තඩිම තඩියි
පිස්සුද බන්
මම දුන්නේ නෑ. මම දැන් චෙක් කෙරුව උබට දීලා නෑ. තාම දෙන්ඩ පුළුවන්
එ පර අපි බලෙන්ම බත් ඉල්ල ගත්තා බොල...උන් උයලා දුන්නා පරිප්පුයි බතුයි.පොලිමෙ හිටපු ඔක්කොම දන්සල එතුලට දල තව පැය බාගයක් උයලා කන්න දුන්නා
මැස්ස නෙමේ වෙන මොකෙක් හරි දාන්ඩ ඇති, මොනවා කියලද දාල තියෙන්නෙ
මුකුත් දලා නැ පින්තුරයක් විතරයි 8000* 12000 පික්සෙල් තියන ගලක් දාල තියෙන්නෙ
සිරා මම නෙමෙයි
ඔන්න මම දැන් දුන්න උබට
තව එකෙක් දෙන්නෙක්ගෙන් ඉල්ලපන්
එතකොට ඕක පහලට යනවා

IZE]මුකුත් දලා නැ පින්තුරයක් විතරයි 8000* 12000 පික්සෙල් තියන ගලක් දාල තියෙන්නෙ

අපිටත් බලන්ඩ දාහන් ලින්ක් එක 

