~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ane yasi matath hadala dennako colour ekak...kohomada font colours maru karanne

    type කරල ඉවර වෙලා...ඒ ටික select කරල A අකුරක් තියෙන්නෙ එතනින් කැමති පාටක් තොරල දෙන්න..නැත්නම් වෙන තැනක type කරල ගේනව නම් මම වගේ tag එක කලින් දාගෙන ඉන්න මේ තියෙන්නෙ මගේ tag එක
    [COLOR="DarkOrchid"
    [SIZE="4"
    [/SIZE
    [/COLOR

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hammo ara kunu massa yantan rep dila upul maamige ara ahatath thanq.ada gal ibbo tikak nati wenna mage rep kapala tibba :(
    dan yantan hita pirune :D

    තොට කලින් දීලා නිසා දෙන්ඩ බැරුව හිටියේ
    අද තමයි දෙන්ඩ පුළුවන් උනේ ඔක්කොටම
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    type කරල ඉවර වෙලා...ඒ ටික select කරල A අකුරක් තියෙන්නෙ එතනින් කැමති පාටක් තොරල දෙන්න..නැත්නම් වෙන තැනක type කරල ගේනව නම් මම වගේ tag එක කලින් දාගෙන ඉන්න මේ තියෙන්නෙ මගේ tag එක
    [COLOR="DarkOrchid"
    [SIZE="4"
    [/SIZE
    [/COLOR

    hama wwlema paata select karanne nathuwa defaultma mage dam pata enna hadanna puluwanda??
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    type කරල ඉවර වෙලා...ඒ ටික select කරල A අකුරක් තියෙන්නෙ එතනින් කැමති පාටක් තොරල දෙන්න..නැත්නම් වෙන තැනක type කරල ගේනව නම් මම වගේ tag එක කලින් දාගෙන ඉන්න මේ තියෙන්නෙ මගේ tag එක
    [COLOR="DarkOrchid"
    [SIZE="4"
    [/SIZE
    [/COLOR

    Size eka hadala colours danna oni......