මම නුවර නෙවෙයිනේ බං..
මං කිව්වේ මගේ නෑදෑයෝ ඉන්නවා කියලා...

මම නුවර නෙවෙයිනේ බං..
මං කිව්වේ මගේ නෑදෑයෝ ඉන්නවා කියලා...

අර මළදානෙට ද ඔයා ගියේ....
Hello ... ehema kiyanna epa... oya koheda college giye...

කට්ටිය වනගතවෙලා බන්.සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි ... කුඹුකේ ලිඳේන් දිය ඇදලා නාලා....
මම නාල එන ටිකට පිටු දෙකයිනේ ගිහින් තියෙන්නෙ මොකෝ මේ

මම ලබන weekend එකේ නුවර එනවා ලැප් එක service කරන්න. shop එක තියන තැන කියපන්.![]()
සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි ... කුඹුකේ ලිඳේන් දිය ඇදලා නාලා....
මම නාල එන ටිකට පිටු දෙකයිනේ ගිහින් තියෙන්නෙ මොකෝ මේ

මලදාන නෙවේ පාත්තයෝ මල්දාන

ඔව් නෑදෑයෝ කියන්නේ පවුලයි ළමයි ටිකයි ඉන්නෙ .. දුර නෑයෝ ටිකක්




අනේ මන්දා බන්. උපාසකයා වගේ හ්ටියට මූ පවුල් දෙක තුනක්ම රන් කරනවද කොහෙදඔව් නෑදෑයෝ කියන්නේ පවුලයි ළමයි ටිකයි ඉන්නෙ .. දුර නෑයෝ ටිකක්

Meyala mage yaluwa wa elogaththa...![]()
මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ හරියට
සඳු නිශාවෙ....දේ කාන්තී සරදවකාශේ
ඔබ සිනාසේ....දේ කාන්තී මහදවකාශේ
පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
මධු සිහිනේ තියේ මා දෑසේ සදා...
මේ සිංදුව තියනවද මචංල...downlode කරන්න link එකක් හොයල දෙන්නකෝ...e tunes තියනව ඒකට යන්න බෑනේ
මම නම කොලිජි ගිය කොල්ලෙක් නෙවෙයි...
වෙල් ඉපනැල්ලේ සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ ගිය කෙනෙක්....
කවුද කියන්නෙ මචන්
සඳු නිශාවෙ....දේ කාන්තී සරදවකාශේ
ඔබ සිනාසේ....දේ කාන්තී මහදවකාශේ
පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
මධු සිහිනේ තියේ මා දෑසේ සදා...
මේ සිංදුව තියනවද මචංල...downlode කරන්න link එකක් හොයල දෙන්නකෝ...e tunes තියනව ඒකට යන්න බෑනේ
ඒකනේ කියන්නේ මේ මිනිස්සුන්ගේ හැසිරීම අන්තිමයි සාරාමුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ හරියට

I know u are telling lies... u r kandyan.. sure..

Oya cls ekak patan ganna...man ennam oyage helper widihata![]()
