~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි ... කුඹුකේ ලිඳේන් දිය ඇදලා නාලා.... :P

    මම නාල එන ටිකට පිටු දෙකයිනේ ගිහින් තියෙන්නෙ මොකෝ මේ :oo:
    කට්ටි‍ය වනගතවෙලා බන්. :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මලදාන නෙවේ පාත්තයෝ මල්දාන :yes:

    ඒක තීරණය වෙන්නේ අලුත් කෙනාගෙ හැසිරීමෙන්...
    මල් දෙන්නම් මං - මල් කෙල්ලක් මං කියලා කිව්වොත් මල්දාන...
    නැත්තම් මලදාන :lol:

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සඳු නිශාවෙ....දේ කාන්තී සරදවකාශේ
    ඔබ සිනාසේ....දේ කාන්තී මහදවකාශේ
    පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
    මධු සිහිනේ තියේ මා දෑසේ සදා...

    මේ සිංදුව තියනවද මචංල...downlode කරන්න link එකක් හොයල දෙන්නකෝ...e tunes තියනව ඒකට යන්න බෑනේ

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් නෑදෑයෝ කියන්නේ පවුලයි ළමයි ටිකයි ඉන්නෙ .. දුර නෑයෝ ටිකක් :D
    අනේ මන්දා බන්. උපාසක‍යා වගේ හ්ටි‍යට මූ පවුල් දෙක තුනක්ම රන් කරනවද කොහෙද :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සඳු නිශාවෙ....දේ කාන්තී සරදවකාශේ
    ඔබ සිනාසේ....දේ කාන්තී මහදවකාශේ
    පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
    මධු සිහිනේ තියේ මා දෑසේ සදා...

    මේ සිංදුව තියනවද මචංල...downlode කරන්න link එකක් හොයල දෙන්නකෝ...e tunes තියනව ඒකට යන්න බෑනේ


    Contact malinga aiya...
     

    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    මම නම කොලිජි ගිය කොල්ලෙක් නෙවෙයි...
    වෙල් ඉපනැල්ලේ සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ ගිය කෙනෙක්.... :(


    I know u are telling lies... u r kandyan.. sure..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සඳු නිශාවෙ....දේ කාන්තී සරදවකාශේ
    ඔබ සිනාසේ....දේ කාන්තී මහදවකාශේ
    පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
    මධු සිහිනේ තියේ මා දෑසේ සදා...

    මේ සිංදුව තියනවද මචංල...downlode කරන්න link එකක් හොයල දෙන්නකෝ...e tunes තියනව ඒකට යන්න බෑනේ

    කවුද කි‍යන්නෙ මචන්