~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ආගන්තුකයෙක ගෙදරට ආවම නොසලකා හරින්නේ නෑ...
    අපේ පෞඩ ඉතිහාසය අපට උගන්නල තියෙන්නේ එහෙමයි.... :)

    "ප්ප..ප..ප්‍රෞඩ" කියද්දීම කටෙන් කෙල තලියක් විසිවුනා ඔන්න :P ඉක්මනට පිහාගන්න :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි ආගන්තුකයෙක ගෙදරට ආවම නොසලකා හරින්නේ නෑ...
    අපේ පෞඩ ඉතිහාසය අපට උගන්නල තියෙන්නේ එහෙමයි.... :)

    "ප්ප..ප..ප්‍රෞඩ" කියද්දීම කටෙන් කෙල තලියක් විසිවුනා ඔන්න :P ඉක්මනට පිහාගන්න :D
    ජරා කට් එක :lol: