~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ow ekath hethuwak...anika thama oya 1st ekema chat ekatama comment karpu eka...oyawa saradayen adarayen piligannawa api hamoma...meke grils la kipa denai inne...sayo,rosi mama,ashmi akka....
    Ethakota anith aya nam kiyala iwara na..1st page eke name list ekak thiyenne...e thama nitharama yana ena aya....oyage onima dekata meyala help karnawa...e athin nam supirima set ekak methana inne...dukata sapata waliyata jollyata...anika methana randu na....okkoma sathutin wihiluwak karan inna aya....
    (Ammmo mahasi...wathura ekak genna mata)

    :lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    nangita kollek na mata 200%k wishwasai

    ඒහෙනම් ඉතින් මම පොපොසල් එකක් ගේන්නම් මම හෙට උදේම එහෙ එන්නද? කවුරැ හරි සයෝ දුවගේ ගෙදර යන්න මට පාර කියාහන් කෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒහෙනම් ඉතින් මම පොපොසල් එකක් ගේන්නම් මම හෙට උදේම එහෙ එන්නද? කවුරැ හරි සයෝ දුවගේ ගෙදර යන්න මට පාර කියාහන් කෝ
    ඇයි මුත්තා පොල්බෑමුනගෙ හිටපු හාමිනේ එක්ක පවුල් කාල ඉවරද :oo:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි මුත්තා පොල්බෑමුනගෙ හිටපු හාමිනේ එක්ක පවුල් කාල ඉවරද :oo:

    කට කට යකෝ අවුරැදු 60ක් රුක ගත්ත චරිතේ විනාස කරන්න එපා බං කටුස්සෝ:sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට කට යකෝ අවුරැදු 60ක් රුක ගත්ත චරිතේ විනාස කරන්න එපා බං කටුස්සෝ:sorry::sorry:
    මොන චරිතයක්ද ඊට කලින් කෝටුකිතයියගේ අක්ක එක්ක අවුරුදු අටක් පවුල් කෑවනේ :baffled: රට්ටු ඕව දන්නව මුත්ත හැන්ගුවට
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සයෝ බවලත් බලවත් අපහසුතාවකට පත් කිරිමට සිදුවීම පිලිබද මගේ කනගාටුව ප්‍රකාෂ කරමි
    සොරි හොදේ විහිළුවට කිවුවේ ;);)