~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එන්නකෝ ඉතින් කෝ ලැජ්ජා වෙන්න එපා :P තාම රෑට කෑවෙත් නෑ පොඩි බඩගින්නකුත් තියෙනව :D

    දෙන්නම් මගේ මැණිකා
    ගෙදර ගිහින් පැණි වරකා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතින් රතු මාමේ කවද්ද අනික් අකවුන්ට් එකෙන් එන්නේ මේ පැත්තේ :D

    ඇයි මොකද මිනිහෝ ‍තොට තනිකන්දෝසෙද මිනිහෝ රතු මාමා එනකම් බලා ඉන්නේ:angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකා හෙන ලොබ කුනා මට දුන්නෙත් නෑ තාම :angry:

    සාරටයි පොලිසටයි රෙක්ස් මාමටයි විතරයි දෙන්න පුලුවං උනේ, අනිත් අයට ලගදිම දීලලු You must spread some Reputation around before giving it to LazyLizard again.