~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ජීවන ගීතයෙ පසුපස ‍වැයෙනා
    මිහිරි තනුව වෙන්නම්
    සෙනෙහස් සුසුමද ඔබ වෙනුවෙන්
    මන් ළයේ තබාගන්නම්

    ආ වැරදි ත්‍රෙඩ් එක ;)

    :rolleyes::rolleyes:;););)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජීවන ගීතයෙ පසුපස ‍වැයෙනා
    මිහිරි තනුව වෙන්නම්
    සෙනෙහස් සුසුමද ඔබ වෙනුවෙන්
    මන් ළයේ තබාගන්නම්

    ආ වැරදි ත්‍රෙඩ් එක ;)


    වැරදි ත්‍රෙඩ් එකේ වුණත් පට්ට
     
    ව්‍යංගයක් නෑ කෙලින්ම දීල තියෙනවා... :lol:
    පොඩ්ඩක් මහන්සි වුනොත් ව්‍යංගයක් හොයන්න පුළුවන් වේවි..:P
    කසුන්ගෙ ඇරඹුමම කඳුළක් වෙලා එකේ තේරුම දන්නවද :D