~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැට්මින්ටන් ක්‍රිඩා කිරිමේ නිවැරදි ක්‍රම විද්‍ය්‍යානුකුලව උගන්වනු ලැබේ...
    හරිගිය පසු මුදල් ගෙවන්න...නිවසටම පැමින ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ..
    ප්‍රවීණ බැඩ්මින්ටන් උපදේශක පාත්ත අයියා සහ සහයක මැස්සා ගෙ තවත් සමාජ සත්කරයක්...
    මෙ වැයම රජ විමට නොව ක්‍රිඩාවෙ දියුනුව පතාය..​
    ඔව් ඔව් බැඩ්මින්ටන් උගන්නන්න කියල ගෙවල්වලට ගිහින් අන්තිමට වෙන වෙන ඒවා ඉගෙනගනීද දන්නේ නෑ :no: