හිටගෙන මැච් බලද්දී කකුල් රිදෙන හින්දයි එහෙම ඇහුවේ![]()

අදත් බාල්දියක් ද කොහේදෝ පෙරලූනේ...http://www.elakiri.com/forum/showthread.php?t=1802080
උබ අන්කල් කාරයට කියපන් මේ නංගිලා වැරදියට සෙල්ලම් කරන්නේ ඒකයි මම මේ බලාගෙන ඉන්නේ
කැමතිනම් මම නංගිලට හරියට ගහන විදිය කියල දෙන්නම් කියපන්![]()

Eke thorathuru nam madi wage....ehen mehen awula gaththa wage....
එකනේ
යුටියුබ් ලයිව් දුන්නනම් අපිත් චියර් කරනවනේ

Katusso gas wala innawa balannako...

අඩු ටික දැන් සම්පූර්ණ වෙනවා...![]()
උන්ගේ කිසිම ලකයක් නෑනේ....
ගැණු පිරිමිද කියල හොයාගන්නත් අමාරුයි...![]()

එකෙන්ම..එහෙනම් එයාට හොද තැනකට යන්න තිබුන මම කියන්නෙ ක්රීඩාවෙන්
උබ අන්කල් කාරයට කියපන් මේ නංගිලා වැරදියට සෙල්ලම් කරන්නේ ඒකයි මම මේ බලාගෙන ඉන්නේ
කැමතිනම් මම නංගිලට හරියට ගහන විදිය කියල දෙන්නම් කියපන්![]()

මම හරියට ගහන විදිය උගන්නන්න ලෑස්තියි...
ඒ වුණාට පෙර වැරදි නිසා අංකල් බය ඇති...![]()

එකෙන්ම..එහෙනම් එයාට හොද තැනකට යන්න තිබුන මම කියන්නෙ ක්රීඩාවෙන්
Wayasatada kata...

අකමැත්තක් නෑ![]()
අනේ..උයා...මම තාම පොඩි බබෙක් නේ... ඔහොම හුරතල් කතා කියනව තමයි...

බැට්මින්ටන් ක්රිඩා කිරිමේ නිවැරදි ක්රම විද්ය්යානුකුලව උගන්වනු ලැබේ...
හරිගිය පසු මුදල් ගෙවන්න...නිවසටම පැමින ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ..
ප්රවීණ බැඩ්මින්ටන් උපදේශක පාත්ත අයියා සහ සහයක මැස්සා ගෙ තවත් සමාජ සත්කරයක්...
මෙ වැයම රජ විමට නොව ක්රිඩාවෙ දියුනුව පතාය..