~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොමද හස්බන්ඩ්ගේ යාලුවන්ට සළකන්නේ
    ඕක තම‍යි බන් සරලම ක්‍රම‍ය. බොන තරමක් බීපන් කි‍යලා පාඩුවෙ ඉන්න‍යි ති‍යෙන්නේ. :rofl:
    එක දවසක් හරි බ‍යිට් එහෙම හදල දුන්නොත් හැමදාම බලාපොරොත්තු වෙනවා. :P

    (දැන් උඹ බණ කි‍යන්න හදන්න එපා. මොකද මාත් බොන එකෙක්. හැඹැ‍යි බොන එකෙන් බොන්නෙ නැති අ‍යට වද‍යක් වෙනවට මං කැමති නෑ:lol:)