අර මට දෙන්න ගිය ලේන්සු ටික මුට දෙන්න නංකි ....![]()

ඔව් ඉතින් වැඩක් නැහැනෙ අඩු ගානකට විකුණල. ඒක නිසා කට්ටිය තියාගෙන ඉන්නව. ෆොන් හැමතිස්සෙ ම මාරු කරන අය ඔච්චර කල් තියාගෙන ඉන්නෙ නැහැනෙ ඕව. හැබැයි ඒවලත් ෆේක් තියෙනව. ඒක නිසා පරිසමින් ගන්නවනම්.
Oooo........ara bara loku eka neda...ara issara diga batayak wge thiyenne

ඒව මාරු වෙනව. ලෙන්ස්. ඒව ඉතින් එක එක අවස්ථාව අනුව තමයි පාවිච්චි කරන්නෙ. එහෙම කැමරාවක තියෙන විශේෂත්වයකුත් ඒක තමයි ලෙන්ස් මාරු කරන්න පුළුවන් වීම. ගලවල අයින් කරල වෙන එකක් දාන්න පුළුවන්. අර මට දෙන්න ගිය ලේන්සු ටික මුට දෙන්න නංකි ....![]()

කෝ මගේ නොමා නංගි... ඔයා ගියාද...?
Lensu witharak madi aiya bed sheet roll pitin denna wenne![]()
කෝ මගේ නොමා නංගි... ඔයා ගියාද...?

ඒව මාරු වෙනව. ලෙන්ස්. ඒව ඉතින් එක එක අවස්ථාව අනුව තමයි පාවිච්චි කරන්නෙ. එහෙම කැමරාවක තියෙන විශේෂත්වයකුත් ඒක තමයි ලෙන්ස් මාරු කරන්න පුළුවන් වීම. ගලවල අයින් කරල වෙන එකක් දාන්න පුළුවන්.
?
ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද



?
ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද
wadak neane
Paththa aiya............mennooooooooo.........
Sinhayekuth passen enoooooo........


