~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් ඉතින් වැඩක් නැහැනෙ අඩු ගානකට විකුණල. ඒක නිසා කට්ටිය තියාගෙන ඉන්නව. ෆොන් හැමතිස්සෙ ම මාරු කරන අය ඔච්චර කල් තියාගෙන ඉන්නෙ නැහැනෙ ඕව. හැබැයි ඒවලත් ෆේක් තියෙනව. ඒක නිසා පරිසමින් ගන්නවනම්.

    ow.korean eke 8MP kiwwata vga quality wage
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oooo........ara bara loku eka neda...ara issara diga batayak wge thiyenne

    :yes::yes: ඒව මාරු වෙනව. ලෙන්ස්. ඒව ඉතින් එක එක අවස්ථාව අනුව තමයි පාවිච්චි කරන්නෙ. එහෙම කැමරාවක තියෙන විශේෂත්වයකුත් ඒක තමයි ලෙන්ස් මාරු කරන්න පුළුවන් වීම. ගලවල අයින් කරල වෙන එකක් දාන්න පුළුවන්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes: ඒව මාරු වෙනව. ලෙන්ස්. ඒව ඉතින් එක එක අවස්ථාව අනුව තමයි පාවිච්චි කරන්නෙ. එහෙම කැමරාවක තියෙන විශේෂත්වයකුත් ඒක තමයි ලෙන්ස් මාරු කරන්න පුළුවන් වීම. ගලවල අයින් කරල වෙන එකක් දාන්න පුළුවන්.

    Ooooo.........
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: wadak neane

    ගානෙ හැටියටනෙ ඉතින්. දැන් ඔයා ටැබ් එකක් ගන්න හිටියට මොකක් ද ගන්න යන ටැබ් එක? මොක ද සමහර ටැබ්වලත් රැම් අඩුයි, කැමරා එක කොලිටි නෑ.