~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    alla malinga ekka tarahai, angi ekkath tarahai. :dull:

    අපි ඔක්කොම එක්ක තරහයි... :no:
    මොකද මේකේ ඉන්න එවුන් කොයිවෙලාවෙත් අල්ලහ්ව දෙකේ කොලේට දාල කතා කරන්නේ....
    දැන් කට්ටියට රිදෙයි.... :P

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපි ඔක්කොම එක්ක තරහයි... :no:
    මොකද මේකේ ඉන්න එවුන් කොයිවෙලාවෙත් අල්ලහ්ව දෙකේ කොලේට දාල කතා කරන්නේ....
    දැන් කට්ටියට රිදෙයි.... :P


    anna ekai...
    alla elakiri balala kalakirila inne. lankawa muslim ratak unoth witarai cricket dinanna wenne..
    :(
     
    • Like
    Reactions: Arrow11

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Good Morning...!


    තොපිල එකෙක්වත් අද කි‍්‍රකට් ගැන කතා කරන්න එපා...
    කතා කරල තියෙන හිත හොඳ නැති කරගන්නත් එපා..
    හොඳින් කියන්නේ.... :frown:


    මොකද්ද පාත්ත මාමෙ අර කැච් මිස් කරා කියන්නෙ රට්ටු :rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පීඑම් එකක් දැම්මා... හොඳ ඉමේජ් එකක් එක්ක...
    කෝ මේ දවස්වල නෝම්බිනේ.. බිසී ඇති.... :P


    කන්‍යාවියෝ කීදෙනෙක්ද කොහෙදනේ ඕන, එයාලව සෙට් කරලා දෙන්ට
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකද්ද පාත්ත මාමෙ අර කැච් මිස් කරා කියන්නෙ රට්ටු :rolleyes::rolleyes:

    giphy.gif