~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    aආවා අවා කුක්කා ආවා, තව මොහොතකින් කුක්කාගේ රිප්ලයි පෝලිම බලාපොරොත්තු වන්න


    අපොයි...මේ පැත්තට ඔලුව දැම්ම විතරයි..පැයකින් එන්නම්

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කවුද රෙප් 1ක්ද කොහෙද තියෙන සොන්නයෙක් මේකට කපලා:rofl::rofl:, අනාත සින්හලු :lol::lol::lol:


    හොඩ වැඩේ....අපි post දැම්මට මේක දිහා තව අය බලන් ඉන්නව වගේ බං...උබේ රිප්ලයි බලල එපා වෙන්න ඇති:lol::rofl::P

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කවුද රෙප් 1ක්ද කොහෙද තියෙන සොන්නයෙක් මේකට කපලා:rofl::rofl:, අනාත සින්හලු :lol::lol::lol:
    හා හා ...

    1. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම

    මමත් කැපුවා ඔන්න :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හොඩ වැඩේ....අපි post දැම්මට මේක දිහා තව අය බලන් ඉන්නව වගේ බං...උබේ රිප්ලයි බලල එපා වෙන්න ඇති:lol::rofl::P


    නෑ නෑ රිප්ලයි දාන්ඩ ගත්ත විතරයි :baffled::rofl:
    ෆේක් එකකින් කපන්ඩ ඇත්තේ, ඉතිං රෙප් කපන්නෙ නැතිව දීලම ඇහුවනං මොකෝ :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා හා ...

    1. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම

    මමත් කැපුවා ඔන්න :rofl:

    කැපුව නේහ් :angry::angry: මේන් තවත් එකෙක් කපලා උබ තමා, හිටු පොට්ට උකුස්සෙක් කරන්ඩ :baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය



    යකෝ නුවර ක්ලාස් කරන එවුන්ගේ පෝස්ටර් වගයක් ගහල තියෙනවා.... මෙන්න බලපල්ලා නම් :

    01. අ.මු.තු. බණ්ඩාර :shocked:
    02. කුසල් ජනිත් පෙරේරා :rofl:
    03. වැන්ඩර්ඩ් ලුවිස් :growl:
    04. කැෂ්මියර් ප‍්‍රබුද්ධ :P

    මේ මොන උට්ට නම් ද බං... ෂුවර් එකටම බොරු නම් වෙන්න ඇති.... :lol:

     
    Last edited: