ආ කුකුලනි
ආ කුකුලනි![]()
කටුස්ස උබේ ෆේක් එකක් නේ 





ආ කුකුලනි
ආ කුකුලනි![]()



කොහෙද මිනිහෝ ගියේ දවස් දෙකක්, මනාලියක් බලන්ට දුර බැහැර ගියාද
නෑ කැලේ පැණි කඩන්න ගියා වැද්දෙක් එක්ක![]()
කෝ මගේ ණය පියවපිය
නෑ කැලේ පැණි කඩන්න ගියා වැද්දෙක් එක්ක![]()
කෝ මගේ ණය පියවපිය

api udema nagitina ayane. kammali nane.4.29
beheth wadawageආ කුකුලනි
ekamade account dekenma dalaආ කුකුලනි![]()
උබෙන් හැලෙන පැනි මදිවටද පැනි කඩන්නත් ගියේ
ගොමරමලී ගෙ බියුටි කචල් වැඩ වලට ඔරිජිනල් මී පැණි ඕනේ කියල හොයන්න ගියා කටුස්ස උබේ ෆේක් එකක් නේ


ගෙදරට වෙලා ෆන් එකේ ඉන්නවවැකේශන් ආවාම මොකෝ කරන්නෙ ඔච්චර කල්
පැටළුනාekamade account dekenma dala

මදි නෙගොමරමලී ගෙ බියුටි කචල් වැඩ වලට ඔරිජිනල් මී පැණි ඕනේ කියල හොයන්න ගියා

එලකිරියේ,ගේම්ස් ඉඳ හිට් අඩියක් ගහලා ආතල් එකෙ ඉන්නවාගෙදෙට්ට වෙලා නිකංම ඉන්නෙ නෑනෙ

ඔය ආච්චිගෙ මොන බියුටිද බන්, ඕනමනං සීනි ටිකක් දිය කරල සීනි පැනි ටිකක් දියං![]()

හදිස්ස්යේ ආවේ ඔලුව දාල යන්න වැඩිය එන්න වෙන්නෙ නෑ මේ ටිකේ දවල්ට මැස්ස අකවුන්ට් එකෙන් එන්නං
එලකිරියේ,ගේම්ස් ඉඳ හිට් අඩියක් ගහලා ආතල් එකෙ ඉන්නවා![]()


ඔව් දියවැඩියාව හදවන්න මගේ මැණික් කැටේට
මම ගියා බායිහදිස්ස්යේ ආවේ ඔලුව දාල යන්න වැඩිය එන්න වෙන්නෙ නෑ මේ ටිකේ දවල්ට මැස්ස අකවුන්ට් එකෙන් එන්නං


කටුස්සෝ කොහෙද අතුරුදහන් උනේ ?යකෝ දවස් 3ක් හෙව්වාමොන බෙහෙත්ද![]()
අර මොබිටෙල් ඉලව්වේ හැමදාම 2.99 ගානේ නිකන් කපෙනවනේමොකෝ මේ දවස් වල වෙන්නෙ,
උබලගේත් එහෙමද ?
අර මොබිටෙල් ඉලව්වේ හැමදාම 2.99 ගානේ නිකන් කපෙනවනේඋබලගේත් එහෙමද ?
![]()