~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මදි නෙ :no: ගොමරමලී ගෙ බියුටි කචල් වැඩ වලට ඔරිජිනල් මී පැණි ඕනේ කියල හොයන්න ගියා

    ඔය ආච්චිගෙ මොන බියුටිද බන්, ඕනමනං සීනි ටිකක් දිය කරල සීනි පැනි ටිකක් දියං :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ආච්චිගෙ මොන බියුටිද බන්, ඕනමනං සීනි ටිකක් දිය කරල සීනි පැනි ටිකක් දියං :yes:
    ඔව් දියවැඩියාව හදවන්න මගේ මැණික් කැටේට :no:

    මම ගියා බායි :P හදිස්ස්යේ ආවේ ඔලුව දාල යන්න වැඩිය එන්න වෙන්නෙ නෑ මේ ටිකේ දවල්ට මැස්ස අකවුන්ට් එකෙන් එන්නං :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් දියවැඩියාව හදවන්න මගේ මැණික් කැටේට :no:

    මම ගියා බායි :P හදිස්ස්යේ ආවේ ඔලුව දාල යන්න වැඩිය එන්න වෙන්නෙ නෑ මේ ටිකේ දවල්ට මැස්ස අකවුන්ට් එකෙන් එන්නං :yes:

    මොකෝ මේ දවස් වල වෙන්නෙ, :confused::confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර මොබිටෙල් ඉලව්වේ හැමදාම 2.99 ගානේ නිකන් කපෙනවනේ :confused: උබලගේත් එහෙමද ?:confused:

    එහෙමනං වෙන්නෙ නෑ, මොකක් හරි මොබිටෙල් සර්විස් එකක් ඔන් කරන් ඇති, මන් මාස දෙකකට සැරයක් දාන රුපියල් 100ත් තියෙන්නෙ :D