~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මගේ ෂොප් එක ඉස්සරහා ලස්සන ගෑණු ළමයෙක් මොනව හරි කාල ඇගිලි දෙක්ක උරනවා දැක්කා....
    සුන්දර දර්ශනයක්...
    ඇති වෙච්චි හැගීම නුරාගික ද විරාගික ද කියල දන්නේ නෑ...

    කොහොමද මම දැනගන්නේ... :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මගේ ෂොප් එක ඉස්සරහා ලස්සන ගෑණු ළමයෙක් මොනව හරි කාල ඇගිලි දෙක්ක උරනවා දැක්කා....
    සුන්දර දර්ශනයක්...
    ඇති වෙච්චි හැගීම නුරාගික ද විරාගික ද කියල දන්නේ නෑ...

    කොහොමද මම දැනගන්නේ... :sorry:
    nuragikanam oka tawa payakin matak wena ekak na wiragikanam gedara giya gaman oka matak wela aga rath wewi :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මගේ ෂොප් එක ඉස්සරහා ලස්සන ගෑණු ළමයෙක් මොනව හරි කාල ඇගිලි දෙක්ක උරනවා දැක්කා....
    සුන්දර දර්ශනයක්...
    ඇති වෙච්චි හැගීම නුරාගික ද විරාගික ද කියල දන්නේ නෑ...

    කොහොමද මම දැනගන්නේ... :sorry:

    පොඩි ළමයි බඩගිනි උනාම අම්මගෙ කුක්කු මතක් වෙලා ඇගිලි උරනවලු.. (මම කිව්වේ වයස අවුරැදු 2,3 ක් වගේ වයස ගෑණූ ළමයෙක් කියල උපකල්පනය කරලා) :shocked::shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොඩි ළමයි බඩගිනි උනාම අම්මගෙ කුක්කු මතක් වෙලා ඇගිලි උරනවලු.. (මම කිව්වේ වයස අවුරැදු 2,3 ක් වගේ වයස ගෑණූ ළමයෙක් කියල උපකල්පනය කරලා) :shocked::shocked:
    :lol::lol: awurudu 24 kellek agili uranne ai maami?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගේ ෂොප් එක ඉස්සරහා ලස්සන ගෑණු ළමයෙක් මොනව හරි කාල ඇගිලි දෙක්ක උරනවා දැක්කා....
    සුන්දර දර්ශනයක්...
    ඇති වෙච්චි හැගීම නුරාගික ද විරාගික ද කියල දන්නේ නෑ...

    කොහොමද මම දැනගන්නේ... :sorry:
    cctv නැද්ද :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පොඩි ළමයි බඩගිනි උනාම අම්මගෙ කුක්කු මතක් වෙලා ඇගිලි උරනවලු.. (මම කිව්වේ වයස අවුරැදු 2,3 ක් වගේ වයස ගෑණූ ළමයෙක් කියල උපකල්පනය කරලා) :shocked::shocked:

    මේ අවුරුදු 25 - 30 ක කෙනෙක්....
    මම බලාගෙන හිටපු විදිය දැකලද කොහේද ගෑණු ළමය ගස්සගෙන ගියා.... :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: awurudu 24 kellek agili uranne ai maami?

    ඇගිලි නෙමෙයි චොක්ලට් ෆින්ගස් වෙන්න ඇති බන්...

    එහෙනන් එයා වැඩියෙම ආස කෙනාගෙ මොනව හරි මතක් වෙලා වෙන්න ඇති...
    :shocked::shocked::shocked: