~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
19055702_248998105505341_1156388130562832469_o.jpg
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහි සියළු රසය මා පැමිණ මොහොතකින් නැති වී ගියා සේය . ගහලය මගේ ගෙල සිද දමනු. තවත් ජීවත් වී කම් නැත
    මාගෙ ආදරණිය ප්‍රියාදණිය නැගණියන්ට මළනුවන්ට මගේ වියෝව ඊමේල් මඟින් දන්නා හරිනු
    බොල ඇමීබාව බොගේ සිඳින්නට බෙල්ලක් නැති හැඩයි නෙව :eek: මගේ රාජකාරිය බෙලි කැපීමයි, බෙල්ලක් නැති වසුරු ගොඩක් සෙ දිස්වන කිසි හැඩයක් නැති තාගේ සිඳින්නේ කිමෙක්ද :no:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උබේ ඇස් දෙකෙන් කලු පාට එහෙම ටිකක් සුදට එහෙම පේනවද එහෙම සීන් එකක් නෑනෙ, නේද,

    පොටෝ එකක් ගහලම එවපන් :yes::yes:

    naa bolaw suduma sudui
    haa aye dakka welawaka gahala ewannamko:D
     
    බොල ඇමීබාව බොගේ සිඳින්නට බෙල්ලක් නැති හැඩයි නෙව :eek: මගේ රාජකාරිය බෙලි කැපීමයි, බෙල්ලක් නැති වසුරු ගොඩක් සෙ දිස්වන කිසි හැඩයක් නැති තාගේ සිඳින්නේ කිමෙක්ද :no:
    :eek: ගොරකය. තගේ කර්තවය ප්‍රාණය සිඳලීමයි, එය බෙළි කැපීමක්ද උල සිටවීමක්ද හිටුවා පස් ගැසීමක්ද යන්න රාජ ආඥාවයි. තගේ හිසේ තරමටම මොළ ධාතුව පිහිටා නැති හැඩයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :eek: ගොරකය. තගේ කර්තවය ප්‍රාණය සිඳලීමයි, එය බෙළි කැපීමක්ද උල සිටවීමක්ද හිටුවා පස් ගැසීමක්ද යන්න රාජ ආඥාවයි. තගේ හිසේ තරමටම මොළ ධාතුව පිහිටා නැති හැඩයි
    ඈ බොල ගන් කවඩි ඇමීබාවෝ හිසේ තරමටම මොළ ධාතුව පිහිටා තිබේ නම් මා මෙතන ගහල තනතුරේ වැඩ රාජකාරි නොකර පුරෝහිතකම කරන බව තොට නොතේරේද :angry:
     
    රාජ ම‍ාළිගේ පරවියා වගේ...
    ජිවිතේ මගේ මං ගෙවනවා ඔහේ..
    ඉපදුනාට පස්ස‍ෙ තාම මං හඬාලා නෑ..
    හැඩුවත් මට කිසිම දිනක කඳුලු එන්නෙ නෑ
     
    ඈ බොල ගන් කවඩි ඇමීබාවෝ හිසේ තරමටම මොළ ධාතුව පිහිටා තිබේ නම් මා මෙතන ගහල තනතුරේ වැඩ රාජකාරි නොකර පුරෝහිතකම කරන බව තොට නොතේරේද :angry:
    ගහලයාටත් තා සුදුසු නැත, රජුගේ හිස වැසි මැසි තෙමේ දැක කිපී කඩු පහරකින් රජුගේ හිස සිදවූයේ තා වැනි අඥාන මුහුදු න්නෙකි