උබේ ඇස් දෙකෙන් කලු පාට එහෙම ටිකක් සුදට එහෙම පේනවද එහෙම සීන් එකක් නෑනෙ, නේද,ow ban me as dekenma dakka![]()


මෙහි සියළු රසය මා පැමිණ මොහොතකින් නැති වී ගියා සේය . ගහලය මගේ ගෙල සිද දමනු. තවත් ජීවත් වී කම් නැත
මාගෙ ආදරණිය ප්රියාදණිය නැගණියන්ට මළනුවන්ට මගේ වියෝව ඊමේල් මඟින් දන්නා හරිනු
මගේ රාජකාරිය බෙලි කැපීමයි, බෙල්ලක් නැති වසුරු ගොඩක් සෙ දිස්වන කිසි හැඩයක් නැති තාගේ සිඳින්නේ කිමෙක්ද
mama meke arakshakaya![]()

මගේ හිස සුන් ක්වන්ධය මිනී මෝරුන්ට ආහාරය පිණිසමයැ.anna hodai mokekhari marennath epai![]()
ekane kiyanne mama thama thanikadaya ban![]()

ගෙවල් පැත්තෙ නැද්ද වයසට ගැලපෙන අය 

උබේ ඇස් දෙකෙන් කලු පාට එහෙම ටිකක් සුදට එහෙම පේනවද එහෙම සීන් එකක් නෑනෙ, නේද,
පොටෝ එකක් ගහලම එවපන්![]()

බල්ලොයි ආරක්සකයොයි හැමතනේම.
මේකේ අහවල් බිට්ට්තරේ රකින්නද![]()

බොල ඇමීබාව බොගේ සිඳින්නට බෙල්ලක් නැති හැඩයි නෙවමගේ රාජකාරිය බෙලි කැපීමයි, බෙල්ලක් නැති වසුරු ගොඩක් සෙ දිස්වන කිසි හැඩයක් නැති තාගේ සිඳින්නේ කිමෙක්ද
ගොරකය. තගේ කර්තවය ප්රාණය සිඳලීමයි, එය බෙළි කැපීමක්ද උල සිටවීමක්ද හිටුවා පස් ගැසීමක්ද යන්න රාජ ආඥාවයි. තගේ හිසේ තරමටම මොළ ධාතුව පිහිටා නැති හැඩයිගොරකය. තගේ කර්තවය ප්රාණය සිඳලීමයි, එය බෙළි කැපීමක්ද උල සිටවීමක්ද හිටුවා පස් ගැසීමක්ද යන්න රාජ ආඥාවයි. තගේ හිසේ තරමටම මොළ ධාතුව පිහිටා නැති හැඩයි
ගහලයාටත් තා සුදුසු නැත, රජුගේ හිස වැසි මැසි තෙමේ දැක කිපී කඩු පහරකින් රජුගේ හිස සිදවූයේ තා වැනි අඥාන මුහුදු න්නෙකිඈ බොල ගන් කවඩි ඇමීබාවෝ හිසේ තරමටම මොළ ධාතුව පිහිටා තිබේ නම් මා මෙතන ගහල තනතුරේ වැඩ රාජකාරි නොකර පුරෝහිතකම කරන බව තොට නොතේරේද