~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

සිරි යහනේ පමණක්ද :no: දේවිය ඇඟ ගල්වන සුදු හඳුන් බඳුනේ, රජතුමා උදෑසන හිස් බඩ බොන ඔසු පැන් හැලියේ, රාජකීය මිරිවැඩිසඟලේ :baffled: එකී මෙකී තැන් කීයක මූ වසුරු හෙලා ඇත්ද :no:
:lol: දේවිය පව්
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මොංගල්යැ මට සමාජ භීතිකාව.. උයා ත්‍රෙඩ් ඕනර්.. උයා දාන්න :yes:
    11.gif
    thawa tikak giya den wage neda... suppa ekata speed tyenawane... kattiyath aduine
     
    thawa tikak giya den wage neda... suppa ekata speed tyenawane... kattiyath aduine
    සයෝත් ඉන්නවා මාත් ඉන්නවා සරා විතරයි නැත්තේ :rolleyes::love:

    වෙනේකෙක් උස්සන්න කලින් දාල සාමදානෙන් විසර යමුද ශුඩු අයියේ :yes::D;)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සයෝත් ඉන්නවා මාත් ඉන්නවා සරා විතරයි නැත්තේ :rolleyes::love:

    වෙනේකෙක් උස්සන්න කලින් දාල සාමදානෙන් විසර යමුද ශුඩු අයියේ :yes::D;)

    සරා ගොයියට මොකද උනේ?
    දැක්කේ නෑ ඊයේ දවසටම
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි හිතුව දන්සැලේ කුණු පලතුරු දීල මිනිස්සුන්ගෙන් ගුටි කාල කියල :confused::confused:

    Case ekak giya..
    Mehe hambayek mas kadayak dammane..
    Mama gema dala eka wassuwa...
    Dansala dawase tent eka pitipasse kollo arakku beela mu police karayo ekkan awith mara natun wagayak natuwa miniho..:rofl:
     
    තව ටිකක් අදිමු නේද
    ලොකුවට ස්ලෝ වෙලා නෑ මටනම් තාම
    ස්ලෝ වෙන හින්ද නෙවේනෙ පස්සෙ ඩිලීට් වුනොත් අපරාදෙ හින්ද නේද අළුත් ඒවා දාන්නේ, මාලිංග අයියගෙ පෙන්ටගේ තනුවගෙ පෝස්ට් බරගානක් ඩිලීට් වෙලා