400 වන මරණය හා පුතෙක්ගේ කදුලු කතාව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සක්කිලි බල්ලො පාලනය කරන රටක් බං..තමන්ගෙ රටේ ඉන්න උන් ගැන හිතන්නෙ නැති උන් කොහොමද වෙන රටවල් වල ඉන්න ලංකාවෙ උන් ගැන හිතන්නෙ.රට පාලනය කරන උන්ගෙ ළමයින්ගෙ පවුල් වලටත් සාප වෙනවා මේවට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    UN එකෙන් emergency purchasing වලට දුන්න සල්ලි වත් පාවිච්චි කළේ නෑ.....

    Dr.ජයසුන්දර බන්ඩාරට ඕනේ එක සමාගමක බඩු ගන්න. පවිත්‍රාගේ මිනිහට ඕනේ තව සමාගමකින් ගන්න. Biomedical Engineering එකේ ලොක්කට ඕනේ උගේ සමාගමෙන් ගන්න. අන්තිමට එකකින් වත් ගත්තේ නෑ ...Dr.Sunil Alwis, Dr.Amal Harsha ,Prof Asitha Silva වගේ යමපල්ලෝත් ඉන්නවා මේ ගේම් එකේ.

    කාට කියන්න ද , Dr.අනිල් දිසානායක (a rare Gentleman)තනියම ගේමල් ගහලා IDH එකේ upgrading වගයක් කළා ADB Fund එකකින්....නැත්නම් මීට වඩා මැරිලා.

    ශවේන්ද්‍ර නම් ෆුල් ගේමෙන් වැඩ. MOH එකේ තදයෝ උන්ගේ ගරානා තමයි.

    දේශපාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ....මොන දේශපාලකයා ආවත් ඌට මග පෙන්වන්න සුපිරි සුදුකරපටි , උගත් ආංඩු සේවක ලොක්කෝ සෙට් එකක් ඉන්නවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    400 වෙනි කොරෝනා මරනය අද වාර්තා උනා.. ඒ අතර මගේ අම්මත් ඉන්නවා..
    ඒ මැරෙන අමාරු වෙන ලෙඩ්ඩු ගැන පොඩි දැනුමක් තියනවා අපිට උන දේ නිසාම..
    ඒ මැරෙන මිනිස්සුන්ගෙන් සමහර අයව ජිවත් කරවන්න පුලුවන් වෙන්නත් තිබුනා අපේ රටේ අදාල සෞඛ්‍ය උපකරන තිබුනනම්.
    ඒත් අපේ අවාසනවට අපේ රටේ එහෙම උපකරන නෑ.. මට හිතෙන විදියට මැරෙන කෙනා මැරෙයි ජිවත් වෙන කෙනා ජිවත් වෙයි.. කියන තියරියෙන් දැන් මේක යන්නෙ..
    දැන් අවුරුද්දක් වෙනවා මේ ලෙඩේ ඇවිලා මේකට අදාල වෙන සෞඛ්‍ය උපකරන ටික රෝහල් වල්ට තවම දීගන්න බැරිවෙලා තියනව කියන එකෙන්ම පේනවා අපි මොන තරම් බංකොලොත් රටක්ද කියලා.
    සෞඛ්‍ය අංශ වල වැඩ කරන අපේ යළුවො එයාලගෙ ආරක්ශාවට තියන උපකරනවත් හරියට නැතිව වැඩ කරන හැටි ටිකක් හොයල බැලුවොත් දැනගන්න ලැබෙනවා..
    MOH එකෙන් PCR එකක් කලොත් ඒකෙ රිසාල්ට් එන්න දවස් 7ක් විතර යනවා.. එතකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි.
    අපේ හොරණ පන්සලෙන් සල්ලි එකතු කරලා කලුතරට PCR මැශින් එකක් අරගෙන දුන්නා..
    ඒක ලක්ශ 80ක් විතර මම හිතන්නෙ..
    ලොකු උන් පදින වාහන කෝටි 10ය විතර වෙනවා..

    මේක කියවපු උන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි අම්මල තාත්තලාව පරිස්සම් කර ගනිල්ලා.. මොකද මුස්ලින් උන්ගේ මිනී වගේ අපේ අයගේ මිනී ෆ්‍රිජ් වල දාලා තියගන්නෙ නෑ.
    පැය කීපයක් ඇතුලත පුච්චලා දානවා.. හරියට මුනක්වත් බලාගන්න දෙන්නෙ නැතිව..

    තවත් පුලුවන් උන් ඉන්නවනම් මේ රටින් පලයල්ලා.. ගෙවල් වල මිනිස්සුන්වත් අරගෙනම..
    මේක දැන් ඉන්න හිතෙන්නේ නැති රටක්.
    🙏🙏🙏

    Lakshitha deshan silva ලියුවකි.
    ඒක තමා බන් unpjvp සක්කිලි 8990
    2015 2019 කාලෙ රටේ වරායවල් සම්පත් විකුනපු සල්ලි තිබ්බ නම් ඕන තරම් මැෂින් ගේන්න තිබ්බ
    වරායවල් වලින් කොච්චර සල්ලි හොයන්න පුලුවන් ද
     
    • Like
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    මට නම් මේක පුතෙක්ගේ කතාවක් කියල හිතනවාට වඩා
    පුතනොගේ පුතෙක්ගේ කතාවක් කියල හිතෙනවා
    මේක ඇත්ත සිද්දියක් මචන් මේ මගෙ යාළුවෙක්. උගෙ එෆ්බී එකට ගිහින් බලපන්කො ඔය නමෙන්ම ඉන්නව.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මට නම් මේක පුතෙක්ගේ කතාවක් කියල හිතනවාට වඩා
    පුතනොගේ පුතෙක්ගේ කතාවක් කියල හිතෙනවා

    තමන්ට වෙනකං දාර්ශනිකයි.
    ඔහොම යං ඔහොම යං
     
    • Love
    Reactions: ewijesekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු ආණ්ඩු විවේචනයක් අම්ම මළත් රාජපක්ශලට බනින මෝඩ ගු ඇන් පි ගොන් බඩුවක්, අම්මගෙ මිනිය විකුනල දේශපාලනේ ලොල්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේක ඇත්ත සිද්දියක් මචන් මේ මගෙ යාළුවෙක්. උගෙ එෆ්බී එකට ගිහින් බලපන්කො ඔය නමෙන්ම ඉන්නව.
    ඇත්ත නම් අවුලක් නැ
    මැරෙන කෙනා මැරෙයි කියන තියරියක් නැනේ බන් මෙහෙ හැමෝටම උපරිමෙන් සලකනවා
    අමාරුනම් කෙලින්ම්ම එන්න කියල තියෙන්නේ
    PCR එකක රිසල්ස් එන්න නම් දවස් 7 යන්නේ නැ දවසෙන් 2 එනවා මගේ යාලුවොත් කලානී

    අන්න එකයි මම කිව්වේ
    අමතිලගේ වාහන කොටි 10 එවැ විකුණලා මැෂින් ගෙන්න කිව්වට එක හරි යන්නේ නැනේ
    එහෙම බැලුවම ඒ වගේ කෝටිපතියෝ තව ගොඩක් ඉන්නවා ලංකාවේඔය ඔක්කොම එකතු උනොත් මැෂින් සැහෙන්න ගෙන්න පුළුවන්

    ඔහොම දෙයක් වෙලා නම් සැහෙන කණගාටු වෙනවා නැති වෙන්න 400 දෙනා ගැනම
    සියල්ලන්ටම නිවන් සුව පතනවා
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    බොරු ආණ්ඩු විවේචනයක් අම්ම මළත් රාජපක්ශලට බනින මෝඩ ගු ඇන් පි ගොන් බඩුවක්, අම්මගෙ මිනිය විකුනල දේශපාලනේ ලොල්
    Rajapakshage ate lewakana un thama innawada oi.lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත නම් අවුලක් නැ
    මැරෙන කෙනා මැරෙයි කියන තියරියක් නැනේ බන් මෙහෙ හැමෝටම උපරිමෙන් සලකනවා
    අමාරුනම් කෙලින්ම්ම එන්න කියල තියෙන්නේ
    PCR එකක රිසල්ස් එන්න නම් දවස් 7 යන්නේ නැ දවසෙන් 2 එනවා මගේ යාලුවොත් කලානී

    අන්න එකයි මම කිව්වේ
    අමතිලගේ වාහන කොටි 10 එවැ විකුණලා මැෂින් ගෙන්න කිව්වට එක හරි යන්නේ නැනේ
    එහෙම බැලුවම ඒ වගේ කෝටිපතියෝ තව ගොඩක් ඉන්නවා ලංකාවේඔය ඔක්කොම එකතු උනොත් මැෂින් සැහෙන්න ගෙන්න පුළුවන්

    ඔහොම දෙයක් වෙලා නම් සැහෙන කණගාටු වෙනවා නැති වෙන්න 400 දෙනා ගැනම
    සියල්ලන්ටම නිවන් සුව පතනවා
    බොරු විවේචන බන් බොරු ව්වේචන, අම්මගෙ මළමිනිය මර්කට් කරල ඒකෙන් දේශපාලන වාසි ගන්ඩ බලන ගු ඇන් පි ගොන් බඩුවක්..මම ඕක කලින්ම කිව අම්ම තාත්ත මළකුණ හරි ඕකුන් මාර්කට් කරනව ගු ඇන් පි කියන්නෙ එහෙම ජාතියක්,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    බොරු විවේචන බන් බොරු ව්වේචන, අම්මගෙ මළමිනිය මර්කට් කරල ඒකෙන් දේශපාලන වාසි ගන්ඩ බලන ගු ඇන් පි ගොන් බඩුවක්..මම ඕක කලින්ම කිව අම්ම තාත්ත මළකුණ හරි ඕකුන් මාර්කට් කරනව ගු ඇන් පි කියන්නෙ එහෙම ජාතියක්,
    පොන්න බල්ල ආවද මෙතනත් මිනිස්සුන්ගෙ දුක කිව්වම ඒකත් හූඇන්පී ගාගෙන වැලළෙන්න. මිනිහෙක් මැරිල දුක් වෙනකොට ඒකත් දේශපාලන වාසි ගන්න කියාගෙන හැමිනෙන්න තරම්ම උබ සක්කිලි බල්ලෙක්ද බන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    PCR එකක රිසල්ස් එන්න නම් දවස් 7 යන්නේ නැ දවසෙන් 2 එනවා මගේ යාලුවොත් කලානී

    රජයේ ගත්ත pcr සාම්පල හිරවෙලා. ඒක දන්නනැත්තම් ඔයාගේ නොදැනුවත්කම. දැනටත් පිට වෙන්නේ දවස් ගානකට කලින් ගත්ත ඒවා වල රිසල්ට්. මරණ වාර්තා කරන විදිහෙන්ම තේරෙනවි කොච්චර පරක්කුද කියලා. Phi ගෙන් අහන්නපැත්තේ. කොච්චර කට්ටක් කනවාද කියලා ඒ මනුස්සයා. පොලවේ යතාර්තය එක.

    අමතිලගේ වාහන කොටි 10 එවැ විකුණලා මැෂින් ගෙන්න කිව්වට එක හරි යන්නේ නැනේ
    එහෙම බැලුවම ඒ වගේ කෝටිපතියෝ තව ගොඩක්
    ඇමතිලාව පත් කරන්නෙත් ජනතාව උන්ව නඩත්තු කරන්නෙත් රටේ වැඩ කරන්න මිසක් අපේ පුග්ගැට්ට කහනවාට අනේ සර් ඔයා ගිහින් ප්‍රඩෝ එකක් මොන්ටෙරෝ එකක්අරන් සැපේ යන්න කියන්නද? එහෙම කියන්න පුලුවන් ඕනානම් වහල්ලුන්ට.
    නමුත් ගිය දවසේ ඉදන් කිසිම වගතුවක් නැතුව බඩ වඩාගෙන ඒකට නිතිත් සම්මත කරගෙන අනවශ්‍ය මොහොතක අනවශ්‍ය වියදම් කර කර රටේ කොවිඩ් ආදාරත් හුරලා
    මෙතන ඩෙගා නටද්දි බ්ලේම් එක එන එක සාදාරනයි

    කොටිපතියෝ ඉන්නඑක හරි. නමුත් උන් රටේ ජනතාවගෙන් කාලා ඉන්නැනි. රටේ ජනතාවගේ මුදලින් කාර් පදින්නැනි. ඒනිසා ගොං සංසදන නොකර ඉදහං.

    නැවතත් කියන්න තියෙන්නේ ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් දාර්ශණිකයි. හුරේ දදාඉදි.
    ජයවේවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න බල්ල ආවද මෙතනත් මිනිස්සුන්ගෙ දුක කිව්වම ඒකත් හූඇන්පී ගාගෙන වැලළෙන්න. මිනිහෙක් මැරිල දුක් වෙනකොට ඒකත් දේශපාලන වාසි ගන්න කියාගෙන හැමිනෙන්න තරම්ම උබ සක්කිලි බල්ලෙක්ද බන්.
    අම්ම මරිල පැය 24 යන්ඩ කලින් fb දුවන් එන්නෙ දුකටda පොන්ස්, ලොල් මරු දුක පව්...
     
    • Haha
    Reactions: weer 11

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    අම්ම මරිල පැය 24 යන්ඩ කලින් fb දුවන් එන්නෙ දුකටda පොන්ස්, ලොල් මරු දුක පව්...
    ඔය මනුස්සයගෙ අම්ම මැරුනෙ ගිය මාසෙ දැන් මාසෙක්ට කිට්ටුයි මගෙ හිතේ.

    උබ මේ පොන්ස් වගේ ලොව ලොව කඩේ යද්දි කරන වැඩ ඒ විදියටම අනික් මිනිස්සුත් කරනව කියල හිතන්න එපා.
     
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මනුස්සයගෙ අම්ම මැරුනෙ ගිය මාසෙ දැන් මාසෙක්ට කිට්ටුයි මගෙ හිතේ.

    උබ මේ පොන්ස් වගේ ලොව ලොව කඩේ යද්දි කරන වැඩ ඒ විදියටම අනික් මිනිස්සුත් කරනව කියල හිතන්න එපා.
    ලොල් තමන්ගෙ අම්මගෙ මළම්නිය විකුණන උන් ගැන කවර කතාද පොන්ස්, තමන්ගෙ අම්මගෙ මිනිය ඉස්සරට දාල ටොන් පච ටිකකුත් පුරෝල දේශපාලනේ , තු නොදකින් මෙහෙමත් පුත්තු...