සක්කිලි බල්ලො පාලනය කරන රටක් බං..තමන්ගෙ රටේ ඉන්න උන් ගැන හිතන්නෙ නැති උන් කොහොමද වෙන රටවල් වල ඉන්න ලංකාවෙ උන් ගැන හිතන්නෙ.රට පාලනය කරන උන්ගෙ ළමයින්ගෙ පවුල් වලටත් සාප වෙනවා මේවට.
ඒක තමා බන් unpjvp සක්කිලි 8990400 වෙනි කොරෝනා මරනය අද වාර්තා උනා.. ඒ අතර මගේ අම්මත් ඉන්නවා..
ඒ මැරෙන අමාරු වෙන ලෙඩ්ඩු ගැන පොඩි දැනුමක් තියනවා අපිට උන දේ නිසාම..
ඒ මැරෙන මිනිස්සුන්ගෙන් සමහර අයව ජිවත් කරවන්න පුලුවන් වෙන්නත් තිබුනා අපේ රටේ අදාල සෞඛ්‍ය උපකරන තිබුනනම්.
ඒත් අපේ අවාසනවට අපේ රටේ එහෙම උපකරන නෑ.. මට හිතෙන විදියට මැරෙන කෙනා මැරෙයි ජිවත් වෙන කෙනා ජිවත් වෙයි.. කියන තියරියෙන් දැන් මේක යන්නෙ..
දැන් අවුරුද්දක් වෙනවා මේ ලෙඩේ ඇවිලා මේකට අදාල වෙන සෞඛ්‍ය උපකරන ටික රෝහල් වල්ට තවම දීගන්න බැරිවෙලා තියනව කියන එකෙන්ම පේනවා අපි මොන තරම් බංකොලොත් රටක්ද කියලා.
සෞඛ්‍ය අංශ වල වැඩ කරන අපේ යළුවො එයාලගෙ ආරක්ශාවට තියන උපකරනවත් හරියට නැතිව වැඩ කරන හැටි ටිකක් හොයල බැලුවොත් දැනගන්න ලැබෙනවා..
MOH එකෙන් PCR එකක් කලොත් ඒකෙ රිසාල්ට් එන්න දවස් 7ක් විතර යනවා.. එතකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි.
අපේ හොරණ පන්සලෙන් සල්ලි එකතු කරලා කලුතරට PCR මැශින් එකක් අරගෙන දුන්නා..
ඒක ලක්ශ 80ක් විතර මම හිතන්නෙ..
ලොකු උන් පදින වාහන කෝටි 10ය විතර වෙනවා..
මේක කියවපු උන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි අම්මල තාත්තලාව පරිස්සම් කර ගනිල්ලා.. මොකද මුස්ලින් උන්ගේ මිනී වගේ අපේ අයගේ මිනී ෆ්‍රිජ් වල දාලා තියගන්නෙ නෑ.
පැය කීපයක් ඇතුලත පුච්චලා දානවා.. හරියට මුනක්වත් බලාගන්න දෙන්නෙ නැතිව..
තවත් පුලුවන් උන් ඉන්නවනම් මේ රටින් පලයල්ලා.. ගෙවල් වල මිනිස්සුන්වත් අරගෙනම..
මේක දැන් ඉන්න හිතෙන්නේ නැති රටක්.
Lakshitha deshan silva ලියුවකි.
මේක ඇත්ත සිද්දියක් මචන් මේ මගෙ යාළුවෙක්. උගෙ එෆ්බී එකට ගිහින් බලපන්කො ඔය නමෙන්ම ඉන්නව.මට නම් මේක පුතෙක්ගේ කතාවක් කියල හිතනවාට වඩා
පුතනොගේ පුතෙක්ගේ කතාවක් කියල හිතෙනවා
මට නම් මේක පුතෙක්ගේ කතාවක් කියල හිතනවාට වඩා
පුතනොගේ පුතෙක්ගේ කතාවක් කියල හිතෙනවා
ඇත්ත නම් අවුලක් නැමේක ඇත්ත සිද්දියක් මචන් මේ මගෙ යාළුවෙක්. උගෙ එෆ්බී එකට ගිහින් බලපන්කො ඔය නමෙන්ම ඉන්නව.
Rajapakshage ate lewakana un thama innawada oi.lolබොරු ආණ්ඩු විවේචනයක් අම්ම මළත් රාජපක්ශලට බනින මෝඩ ගු ඇන් පි ගොන් බඩුවක්, අම්මගෙ මිනිය විකුනල දේශපාලනේ ලොල්
බොරු විවේචන බන් බොරු ව්වේචන, අම්මගෙ මළමිනිය මර්කට් කරල ඒකෙන් දේශපාලන වාසි ගන්ඩ බලන ගු ඇන් පි ගොන් බඩුවක්..මම ඕක කලින්ම කිව අම්ම තාත්ත මළකුණ හරි ඕකුන් මාර්කට් කරනව ගු ඇන් පි කියන්නෙ එහෙම ජාතියක්,ඇත්ත නම් අවුලක් නැ
මැරෙන කෙනා මැරෙයි කියන තියරියක් නැනේ බන් මෙහෙ හැමෝටම උපරිමෙන් සලකනවා
අමාරුනම් කෙලින්ම්ම එන්න කියල තියෙන්නේ
PCR එකක රිසල්ස් එන්න නම් දවස් 7 යන්නේ නැ දවසෙන් 2 එනවා මගේ යාලුවොත් කලානී
අන්න එකයි මම කිව්වේ
අමතිලගේ වාහන කොටි 10 එවැ විකුණලා මැෂින් ගෙන්න කිව්වට එක හරි යන්නේ නැනේ
එහෙම බැලුවම ඒ වගේ කෝටිපතියෝ තව ගොඩක් ඉන්නවා ලංකාවේඔය ඔක්කොම එකතු උනොත් මැෂින් සැහෙන්න ගෙන්න පුළුවන්
ඔහොම දෙයක් වෙලා නම් සැහෙන කණගාටු වෙනවා නැති වෙන්න 400 දෙනා ගැනම
සියල්ලන්ටම නිවන් සුව පතනවා
පොන්න බල්ල ආවද මෙතනත් මිනිස්සුන්ගෙ දුක කිව්වම ඒකත් හූඇන්පී ගාගෙන වැලළෙන්න. මිනිහෙක් මැරිල දුක් වෙනකොට ඒකත් දේශපාලන වාසි ගන්න කියාගෙන හැමිනෙන්න තරම්ම උබ සක්කිලි බල්ලෙක්ද බන්.බොරු විවේචන බන් බොරු ව්වේචන, අම්මගෙ මළමිනිය මර්කට් කරල ඒකෙන් දේශපාලන වාසි ගන්ඩ බලන ගු ඇන් පි ගොන් බඩුවක්..මම ඕක කලින්ම කිව අම්ම තාත්ත මළකුණ හරි ඕකුන් මාර්කට් කරනව ගු ඇන් පි කියන්නෙ එහෙම ජාතියක්,
PCR එකක රිසල්ස් එන්න නම් දවස් 7 යන්නේ නැ දවසෙන් 2 එනවා මගේ යාලුවොත් කලානී
ඇමතිලාව පත් කරන්නෙත් ජනතාව උන්ව නඩත්තු කරන්නෙත් රටේ වැඩ කරන්න මිසක් අපේ පුග්ගැට්ට කහනවාට අනේ සර් ඔයා ගිහින් ප්‍රඩෝ එකක් මොන්ටෙරෝ එකක්අරන් සැපේ යන්න කියන්නද? එහෙම කියන්න පුලුවන් ඕනානම් වහල්ලුන්ට.අමතිලගේ වාහන කොටි 10 එවැ විකුණලා මැෂින් ගෙන්න කිව්වට එක හරි යන්නේ නැනේ
එහෙම බැලුවම ඒ වගේ කෝටිපතියෝ තව ගොඩක්
අම්ම මරිල පැය 24 යන්ඩ කලින් fb දුවන් එන්නෙ දුකටda පොන්ස්, ලොල් මරු දුක පව්...පොන්න බල්ල ආවද මෙතනත් මිනිස්සුන්ගෙ දුක කිව්වම ඒකත් හූඇන්පී ගාගෙන වැලළෙන්න. මිනිහෙක් මැරිල දුක් වෙනකොට ඒකත් දේශපාලන වාසි ගන්න කියාගෙන හැමිනෙන්න තරම්ම උබ සක්කිලි බල්ලෙක්ද බන්.
ඔය මනුස්සයගෙ අම්ම මැරුනෙ ගිය මාසෙ දැන් මාසෙක්ට කිට්ටුයි මගෙ හිතේ.අම්ම මරිල පැය 24 යන්ඩ කලින් fb දුවන් එන්නෙ දුකටda පොන්ස්, ලොල් මරු දුක පව්...
ලොල් තමන්ගෙ අම්මගෙ මළම්නිය විකුණන උන් ගැන කවර කතාද පොන්ස්, තමන්ගෙ අම්මගෙ මිනිය ඉස්සරට දාල ටොන් පච ටිකකුත් පුරෝල දේශපාලනේ , තු නොදකින් මෙහෙමත් පුත්තු...ඔය මනුස්සයගෙ අම්ම මැරුනෙ ගිය මාසෙ දැන් මාසෙක්ට කිට්ටුයි මගෙ හිතේ.
උබ මේ පොන්ස් වගේ ලොව ලොව කඩේ යද්දි කරන වැඩ ඒ විදියටම අනික් මිනිස්සුත් කරනව කියල හිතන්න එපා.