45ට පස්සෙ ජීවිතේ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොන නාකිද?? හතලිස් පහ කියන්නේ පරිණත තාරුණ්‍ය පටන්ගත්න වයස. මනුස්සයෙක් ජිවිතේ පළවෙනි අවුරුදු විස්ස කරන්නේ ඉගෙනගන්න ඒක දෙවැනි අවුරුදු විස්ස කරන්නේ ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා හම්බකරන එක තුන්වෙනි අවුරුදු විස්ස තියෙන්නේ ජිවිතේ විදින්න. හතලිස් පහ කියන්නේ ඒ තුන්වෙනි අවුරුදු විස්සේ මුල. නාකියි නාකියි ගගා වැළලෙන්නේ නැතුව ජිවිතේ විදපල්ලා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009

    පට්ට අැත්ත.අවුුරුදු 18-30 වෙනකන් මහ පිස්සු ජීවිතයක් ගත කරන්නේ.බඩු ගහ ගහ බිබී ෆන් ඵක විතරයි.ඊට පස්සෙ තමා ටික ටික මිනිහෙක් වෙන්න ඕන කියල හිතට ඵන්නේ..ඵහෙමවත් ඵන්නෙ නැති උනුත් ඉන්නව උන් ගැන නම් ඉතිං කථා කරල වැඩක් නෑ..45 කියන්නෙ අායෙ ඉතිං මළාට ඵකෙක්ටවත් රවට්ටන්න බැරි අත්දැකීම් බහුල පරිණත මිනිහෙක් වෙන වයස..ඒ කාලේ තමා ගේමක් ගහන්න සුදුසුම වයස මම නම් හිතන්නේ..
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    45 weddi tiaka awul, thawa tika kalayai jeewath wenne kiyala hithenawa.
    genita, lamainta future ekata ona dewal karala thiyanam duka neha.

    smart, piliwelata, handsome widiyata life style eka jeewath wenawanam kello, marry karapu genu set wenne balen. habai a set wena ewath smart widiyata handle karanna dena ganna ona, nathuwa anagena kanna giyoth police kuduwe thamai inna wenne.
    @scurvy wage hitiyoth awlda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    මොන නාකිද?? හතලිස් පහ කියන්නේ පරිණත තාරුණ්‍ය පටන්ගත්න වයස. මනුස්සයෙක් ජිවිතේ පළවෙනි අවුරුදු විස්ස කරන්නේ ඉගෙනගන්න ඒක දෙවැනි අවුරුදු විස්ස කරන්නේ ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා හම්බකරන එක තුන්වෙනි අවුරුදු විස්ස තියෙන්නේ ජිවිතේ විදින්න. හතලිස් පහ කියන්නේ ඒ තුන්වෙනි අවුරුදු විස්සේ මුල. නාකියි නාකියි ගගා වැළලෙන්නේ නැතුව ජිවිතේ විදපල්ලා.
    මෙන්ෂන් කරන්න ආවේ. රිප්ලයි කරලනී.
     
    • Love
    Reactions: Ryan08

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පට්ට අැත්ත.අවුුරුදු 18-30 වෙනකන් මහ පිස්සු ජීවිතයක් ගත කරන්නේ.බඩු ගහ ගහ බිබී ෆන් ඵක විතරයි.ඊට පස්සෙ තමා ටික ටික මිනිහෙක් වෙන්න ඕන කියල හිතට ඵන්නේ..ඵහෙමවත් ඵන්නෙ නැති උනුත් ඉන්නව උන් ගැන නම් ඉතිං කථා කරල වැඩක් නෑ..45 කියන්නෙ අායෙ ඉතිං මළාට ඵකෙක්ටවත් රවට්ටන්න බැරි අත්දැකීම් බහුල පරිණත මිනිහෙක් වෙන වයස..ඒ කාලේ තමා ගේමක් ගහන්න සුදුසුම වයස මම නම් හිතන්නේ..
    ඔය ප්‍රියමාලි ගාව සල්ලි දැම්මෙ එතකොට මේ අවුරුදු 20,30 උන්ද වැඩිපුරම
     
    • Haha
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    310191111_1700313943672401_1166836576582511845_n.jpg