පට්ට අැත්ත.අවුුරුදු 18-30 වෙනකන් මහ පිස්සු ජීවිතයක් ගත කරන්නේ.බඩු ගහ ගහ බිබී ෆන් ඵක විතරයි.ඊට පස්සෙ තමා ටික ටික මිනිහෙක් වෙන්න ඕන කියල හිතට ඵන්නේ..ඵහෙමවත් ඵන්නෙ නැති උනුත් ඉන්නව උන් ගැන නම් ඉතිං කථා කරල වැඩක් නෑ..45 කියන්නෙ අායෙ ඉතිං මළාට ඵකෙක්ටවත් රවට්ටන්න බැරි අත්දැකීම් බහුල පරිණත මිනිහෙක් වෙන වයස..ඒ කාලේ තමා ගේමක් ගහන්න සුදුසුම වයස මම නම් හිතන්නේ..මොන නාකිද?? හතලිස් පහ කියන්නේ පරිණත තාරුණ්‍ය පටන්ගත්න වයස. මනුස්සයෙක් ජිවිතේ පළවෙනි අවුරුදු විස්ස කරන්නේ ඉගෙනගන්න ඒක දෙවැනි අවුරුදු විස්ස කරන්නේ ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා හම්බකරන එක තුන්වෙනි අවුරුදු විස්ස තියෙන්නේ ජිවිතේ විදින්න. හතලිස් පහ කියන්නේ ඒ තුන්වෙනි අවුරුදු විස්සේ මුල. නාකියි නාකියි ගගා වැළලෙන්නේ නැතුව ජිවිතේ විදපල්ලා.
@scurvy wage hitiyoth awlda45 weddi tiaka awul, thawa tika kalayai jeewath wenne kiyala hithenawa.
genita, lamainta future ekata ona dewal karala thiyanam duka neha.
smart, piliwelata, handsome widiyata life style eka jeewath wenawanam kello, marry karapu genu set wenne balen. habai a set wena ewath smart widiyata handle karanna dena ganna ona, nathuwa anagena kanna giyoth police kuduwe thamai inna wenne.
මෙන්ෂන් කරන්න ආවේ. රිප්ලයි කරලනී.මොන නාකිද?? හතලිස් පහ කියන්නේ පරිණත තාරුණ්‍ය පටන්ගත්න වයස. මනුස්සයෙක් ජිවිතේ පළවෙනි අවුරුදු විස්ස කරන්නේ ඉගෙනගන්න ඒක දෙවැනි අවුරුදු විස්ස කරන්නේ ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා හම්බකරන එක තුන්වෙනි අවුරුදු විස්ස තියෙන්නේ ජිවිතේ විදින්න. හතලිස් පහ කියන්නේ ඒ තුන්වෙනි අවුරුදු විස්සේ මුල. නාකියි නාකියි ගගා වැළලෙන්නේ නැතුව ජිවිතේ විදපල්ලා.
මට තාම 40 උන් නැ යකෝ.
@scurvy wage hitiyoth awlda
ඔය ප්‍රියමාලි ගාව සල්ලි දැම්මෙ එතකොට මේ අවුරුදු 20,30 උන්ද වැඩිපුරමපට්ට අැත්ත.අවුුරුදු 18-30 වෙනකන් මහ පිස්සු ජීවිතයක් ගත කරන්නේ.බඩු ගහ ගහ බිබී ෆන් ඵක විතරයි.ඊට පස්සෙ තමා ටික ටික මිනිහෙක් වෙන්න ඕන කියල හිතට ඵන්නේ..ඵහෙමවත් ඵන්නෙ නැති උනුත් ඉන්නව උන් ගැන නම් ඉතිං කථා කරල වැඩක් නෑ..45 කියන්නෙ අායෙ ඉතිං මළාට ඵකෙක්ටවත් රවට්ටන්න බැරි අත්දැකීම් බහුල පරිණත මිනිහෙක් වෙන වයස..ඒ කාලේ තමා ගේමක් ගහන්න සුදුසුම වයස මම නම් හිතන්නේ..