4D චිත්ර ප්රදර්ශණය
මේ තියෙන්නෙ චීනයේ පැවැත් වුනු 4D චිත්ර ප්රදර්ශණයට ඉදිරිපත් කෙරුනු චිත්ර කීපයක්.
Chronicles Of Narnia චිත්රපටියේ ජවනිකාවක්
පිනෝකියෝගෙ නහය
මේ සීබ්රා ඇත්ත එකෙක් නෙවෙයි හොදේ.... චිත්රයක්...

හිතාගන්නත් අමාරුයි...