කොහෙන්ද ගත්තෙ? වොරන්ටි දාපම්4GB DDR3 RAM දෙකක් ගෙන්නුවා දෙකම වැඩ නැහැ
එක PC එකකට ගැහුවාම Monitor එක වැඩ නැහැ Dispaly එක එන්නේ නැහැ , HDD LED පත්තු වෙන්නනේ නැහැ එකේ.
අනිත් PC එකේ Beep එක වදිනවා.
Speed එක 8500 2GB දෙකක් තියෙන්නේ
දැන් ගෙන්නුවා එක Speed එක 10600 තියෙන්නේ
8500 4GB ඒවා දෙකක් ම හොයාගන්න වෙයිද ?
poddak gihin katha karala balanna. change karala dei2 3 තමා ගහලා තියෙන්නේ එකේ මම දැන් චෙක් කරා
Neoview.lk එකෙන්
------ Post added on May 8, 2023 at 7:11 PM
මම කතා කරා එයාලා MB එකේ ෆොටෝ එවන්න කිව්වා යැව්වා පරණ ram දෙකේ දෙපැත්තේම Photos එවන්න කිව්වා එකත් යැව්වාpoddak gihin katha karala balanna. change karala dei
Neoview එකෙන් වොරන්ටි නැහැ කිව්වා ගනන්කොටමකොහෙන්ද ගත්තෙ? වොරන්ටි දාපම්
බොර්ඩ් එක මොකක්ද? 8500 වැඩකරන්නෙ 1/2/3 ජෙන් / ජි41 වල විතරයි,
dan වොරන්ටි denne nadda un ?මම කතා කරා එයාලා MB එකේ ෆොටෝ එවන්න කිව්වා යැව්වා පරණ ram දෙකේ දෙපැත්තේම Photos එවන්න කිව්වා එකත් යැව්වා
අලුත් RAM දෙකේ දෙපැත්තේ ම ෆොටෝ එවන්න කිව්වා
ඔය ටික යැව්වා ම කියනවා මේ බෝඩ් එකට ගැලපෙන්නේ 2gb RAM දෙකක් කියලා , 4GB ඒවා ගහන්න බෑ කිව්වා එහෙම වෙන්න පුළුවන් ද ? බෝඩ් එකේ අංකය ගැහුවාම 8GB පුළුවන් කියලා එනවා. උන්ගෙන් ම බෝඩ් එකක් ගෙන්වන්න හිතෙනවා දැන් 8GB Support 4000 ගානක් නිසා.
Neoview එකෙන් වොරන්ටි නැහැ කිව්වා ගනන්කොටම
Refund දෙන්නේ නැහැ කිව්වා
කලින් ගොඩක් දේවල් අරගෙන තියෙනවා ඒවා හොදම තත්වයෙන් තිබ්බ නිසා විශ්වාසයෙන් ගෙන්නුවා
------ Post added on May 9, 2023 at 11:54 AM
දෙන්නේ නැ කිව්වා මන් හිතන්නේ මාව ඇන්දුවා උන්,dan වොරන්ටි denne nadda un ?
ඔන්න අය අරන් කියනවා 4GB වෙන්න 2GB දෙකක් කියලා ගහන්න පුලුවන්. එක බොරු නේද බන් ? තනිකර 4GB පුලුවන් ඇති නේද ?
ane manda bnදෙන්නේ නැ කිව්වා මන් හිතන්නේ මාව ඇන්දුවා උන්,
එකක් ගන්න ගියාම උන් තමා දෙකක් ගන්න කිව්වේ මට ඒ නිසා දෙකක් ගත්තා.
උන් කියන්න ගත්තා 8500 එක්ක ගහලා 10600 පිචෙනවා කියලා තව කතා ගොඩක්
අන්තිමේ අද උදේ සැරෙන් සැරේ Photo ගහලා එවන්න කිව්වා RAM එකේ දෙපැත්තේ ම
පරණ RAM වලත් දෙපැත්තේම , ඊට පස්සේ බෝඩ් එකේ එවන්න කිව්වා
ඊට පස්සේ Call අරගෙන කියනවා 4GB විතරයි Support කරන්නේ කියලා ඔය බෝඩ් එකේ.
මම ඊට පස්සේ කිව්වා මම 4GB එකක් විතරක් ගැහුවා කියලා උන් ටිකකින් Call කරනම් කියලා තිබ්බා
ඔන්න අය අරන් කියනවා 4GB වෙන්න 2GB දෙකක් කියලා ගහන්න පුලුවන්. එක බොරු නේද බන් ? තනිකර 4GB පුලුවන් ඇති නේද ? ගෑනු කෙනක් කතා කරේ බොස් ගේ No එවනවා කිව්වා ඒ එව්වේ නැහැ.
The RAMs are durable, and receiving two defective RAMs is highly unlikely. This could be a RAM slot fault or possible dust or oxidation that prevents the proper connection. I suggest you clean the RAM slots and try again.
No, bro, it's my own writing.Your reply sounded like chat gpt