4GB RAM දෙකක් ගෙන්නුවා දෙකම වැඩ නැහැ

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    Speed එක 8500 2GB දෙකක් තියෙන්නේ
    දැන් ගෙන්නුවා එක Speed එක 10600 තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගොන් කයා හැම හුත්තම මේකේ දානවා ඔය පකිස්ස මේකේ දාල අහන්න බෑ ගන්න කලින්. දැන් ගෙනල්ලා නාහෙන් අඩනවා
     
    • Like
    • Love
    Reactions: Identity and jennt

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    4GB DDR3 RAM දෙකක් ගෙන්නුවා දෙකම වැඩ නැහැ

    එක PC එකකට ගැහුවාම Monitor එක වැඩ නැහැ Dispaly එක එන්නේ නැහැ , HDD LED පත්තු වෙන්නනේ නැහැ එකේ.

    අනිත් PC එකේ Beep එක වදිනවා.

    Speed එක 8500 2GB දෙකක් තියෙන්නේ
    දැන් ගෙන්නුවා එක Speed එක 10600 තියෙන්නේ

    8500 4GB ඒවා දෙකක් ම හොයාගන්න වෙයිද ?
    කොහෙන්ද ගත්තෙ? වොරන්ටි දාපම්

    බොර්ඩ් එක මොකක්ද? 8500 වැඩකරන්නෙ 1/2/3 ජෙන් / ජි41 වල විතරයි,
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    2 3 තමා ගහලා තියෙන්නේ එකේ මම දැන් චෙක් කරා

    Neoview.lk එකෙන්
    ------ Post added on May 8, 2023 at 7:11 PM
    poddak gihin katha karala balanna. change karala dei
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    poddak gihin katha karala balanna. change karala dei
    මම කතා කරා එයාලා MB එකේ ෆොටෝ එවන්න කිව්වා යැව්වා පරණ ram දෙකේ දෙපැත්තේම Photos එවන්න කිව්වා එකත් යැව්වා
    අලුත් RAM දෙකේ දෙපැත්තේ ම ෆොටෝ එවන්න කිව්වා

    ඔය ටික යැව්වා ම කියනවා මේ බෝඩ් එකට ගැලපෙන්නේ 2gb RAM දෙකක් කියලා , 4GB ඒවා ගහන්න බෑ කිව්වා එහෙම වෙන්න පුළුවන් ද ? බෝඩ් එකේ අංකය ගැහුවාම 8GB පුළුවන් කියලා එනවා. උන්ගෙන් ම බෝඩ් එකක් ගෙන්වන්න හිතෙනවා දැන් 8GB Support 4000 ගානක් නිසා.

    කොහෙන්ද ගත්තෙ? වොරන්ටි දාපම්

    බොර්ඩ් එක මොකක්ද? 8500 වැඩකරන්නෙ 1/2/3 ජෙන් / ජි41 වල විතරයි,
    Neoview එකෙන් වොරන්ටි නැහැ කිව්වා ගනන්කොටම
    Refund දෙන්නේ නැහැ කිව්වා
    කලින් ගොඩක් දේවල් අරගෙන තියෙනවා ඒවා හොදම තත්වයෙන් තිබ්බ නිසා විශ්වාසයෙන් ගෙන්නුවා
    ------ Post added on May 9, 2023 at 11:54 AM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තොගේ G41 MB එකක්ද තියෙන්නේ?model එක මොකක්ද ?

    .ගෙනාවේ සින්ගල් රෑන්ක් ද නැත්නම් dual රෑන්ක් මෙමොරිද ?

    motheboard එක 8GB support කරනවද ? සමහර ඒවා 4gb වෙනකල් විතරයි support කරන්නේ

    අර neoview උන්ගේ LG බෝඩ් එකක්ද ගත්තේ ?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම කතා කරා එයාලා MB එකේ ෆොටෝ එවන්න කිව්වා යැව්වා පරණ ram දෙකේ දෙපැත්තේම Photos එවන්න කිව්වා එකත් යැව්වා
    අලුත් RAM දෙකේ දෙපැත්තේ ම ෆොටෝ එවන්න කිව්වා

    ඔය ටික යැව්වා ම කියනවා මේ බෝඩ් එකට ගැලපෙන්නේ 2gb RAM දෙකක් කියලා , 4GB ඒවා ගහන්න බෑ කිව්වා එහෙම වෙන්න පුළුවන් ද ? බෝඩ් එකේ අංකය ගැහුවාම 8GB පුළුවන් කියලා එනවා. උන්ගෙන් ම බෝඩ් එකක් ගෙන්වන්න හිතෙනවා දැන් 8GB Support 4000 ගානක් නිසා.

    Neoview එකෙන් වොරන්ටි නැහැ කිව්වා ගනන්කොටම
    Refund දෙන්නේ නැහැ කිව්වා
    කලින් ගොඩක් දේවල් අරගෙන තියෙනවා ඒවා හොදම තත්වයෙන් තිබ්බ නිසා විශ්වාසයෙන් ගෙන්නුවා
    ------ Post added on May 9, 2023 at 11:54 AM
    dan වොරන්ටි denne nadda un ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    dan වොරන්ටි denne nadda un ?
    දෙන්නේ නැ කිව්වා මන් හිතන්නේ මාව ඇන්දුවා උන්,

    එකක් ගන්න ගියාම උන් තමා දෙකක් ගන්න කිව්වේ මට ඒ නිසා දෙකක් ගත්තා.

    උන් කියන්න ගත්තා 8500 එක්ක ගහලා 10600 පිචෙනවා කියලා තව කතා ගොඩක්

    අන්තිමේ අද උදේ සැරෙන් සැරේ Photo ගහලා එවන්න කිව්වා RAM එකේ දෙපැත්තේ ම

    පරණ RAM වලත් දෙපැත්තේම , ඊට පස්සේ බෝඩ් එකේ එවන්න කිව්වා

    ඊට පස්සේ Call අරගෙන කියනවා 4GB විතරයි Support කරන්නේ කියලා ඔය බෝඩ් එකේ.

    මම ඊට පස්සේ කිව්වා මම 4GB එකක් විතරක් ගැහුවා කියලා උන් ටිකකින් Call කරනම් කියලා තිබ්බා

    ඔන්න අය අරන් කියනවා 4GB වෙන්න 2GB දෙකක් කියලා ගහන්න පුලුවන්. එක බොරු නේද බන් ? තනිකර 4GB පුලුවන් ඇති නේද ? ගෑනු කෙනක් කතා කරේ බොස් ගේ No එවනවා කිව්වා ඒ එව්වේ නැහැ.
     
    • Wow
    Reactions: Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔන්න අය අරන් කියනවා 4GB වෙන්න 2GB දෙකක් කියලා ගහන්න පුලුවන්. එක බොරු නේද බන් ? තනිකර 4GB පුලුවන් ඇති නේද ?

    ඉතින් මේකෙ උං එර්දියෙන් කියන්න යෑ ඔය යවාපු පොටෝ ටික දාහන් මේකට
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දෙන්නේ නැ කිව්වා මන් හිතන්නේ මාව ඇන්දුවා උන්,

    එකක් ගන්න ගියාම උන් තමා දෙකක් ගන්න කිව්වේ මට ඒ නිසා දෙකක් ගත්තා.

    උන් කියන්න ගත්තා 8500 එක්ක ගහලා 10600 පිචෙනවා කියලා තව කතා ගොඩක්

    අන්තිමේ අද උදේ සැරෙන් සැරේ Photo ගහලා එවන්න කිව්වා RAM එකේ දෙපැත්තේ ම

    පරණ RAM වලත් දෙපැත්තේම , ඊට පස්සේ බෝඩ් එකේ එවන්න කිව්වා

    ඊට පස්සේ Call අරගෙන කියනවා 4GB විතරයි Support කරන්නේ කියලා ඔය බෝඩ් එකේ.

    මම ඊට පස්සේ කිව්වා මම 4GB එකක් විතරක් ගැහුවා කියලා උන් ටිකකින් Call කරනම් කියලා තිබ්බා

    ඔන්න අය අරන් කියනවා 4GB වෙන්න 2GB දෙකක් කියලා ගහන්න පුලුවන්. එක බොරු නේද බන් ? තනිකර 4GB පුලුවන් ඇති නේද ? ගෑනු කෙනක් කතා කරේ බොස් ගේ No එවනවා කිව්වා ඒ එව්වේ නැහැ.
    ane manda bn

    meke un udaw karai
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    The RAMs are durable, and receiving two defective RAMs is highly unlikely. This could be a RAM slot fault or possible dust or oxidation that prevents the proper connection. I suggest you clean the RAM slots and try again.

    Ok ChatGPT
     
    • Wow
    Reactions: Asmodeus