4n ඒකට කෙලවිය උදව් කරපල්ලාකො
ඇතුලට ඇවිල්ලා උදව් කරපල්ලාකො............................

Xperia SP ඒකක් තියෙන්නේ
අද උදේ ඉදලා යස අගේට වැඩ කරා මම දැන් ටිකකට කලන් පවර් බටන් ඒක එබුවාම ඩිස්ප්ලේ ඒන්නේ නැනේ බන්
ටච් ඒක නම් වැඩ මගේ මතකින් වගේ සින්දුවක් ප්ලේ කරලා බැලුවා වැඩ
වෙලියුම් අප් ඩව්න් ඒබුවාම සද්දේ අඩු වැඩි වෙනවා
මොකද මෙකට කරන්න ඹනේ ?

උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි ඹන්න ආයේ වැඩ හොදට

EMINƎM දාපු වැඩේ කරලා බැලුවා හරි ගියා මොකක් හරි බග් කේස් ඒකක් තමා තිබිලා තියෙන්නේ
ඉදලා හිටලා හරි රෙස්ප්ට් ඒක පෙන්නනද කොහොද වෙලා තියෙන්නේ
බම්ප් කරපු විස්තර කියපු හැමොටම ස්තුතියි
ටිකකට රේප් දුන්නා අදට තිබුන රේප් ප්‍රමානේ ඉවරයි අනික් අයටත් පස්සේ අනිවාරෙන් රෙප් දෙන්නම්

Last edited: