4n ඒකට කෙලවිය උදව් කරපල්ලාකො

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4n ඒකට කෙලවිය උදව් කරපල්ලාකො

    ඇතුලට ඇ‍විල්ලා උදව් කරපල්ලාකො............................
    xperia-sp-black-635.jpg


    Xperia SP ඒකක් තියෙන්නේ
    අද උදේ ඉදලා යස අගේට වැඩ කරා මම දැන් ටිකකට කලන් පවර් බටන් ඒක එබුවාම ඩිස්ප්ලේ ඒන්නේ නැනේ බන් :shocked:
    ටච් ඒක නම් වැඩ මගේ මතකින් වගේ සින්දුවක් ප්ලේ කරලා බැලුවා වැඩ
    වෙලියුම් අප් ඩව්න් ඒබුවාම සද්දේ අඩු වැඩි වෙනවා
    මොකද මෙකට කරන්න ඹනේ ?

    :nerd::eek::shocked:උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි ඹන්න ආයේ වැඩ හොදට:shocked::eek::nerd:

    EMINƎM දාපු වැඩේ කරලා බැලුවා හරි ගියා මොකක් හරි බග් කේස් ඒකක් තමා තිබිලා තියෙන්නේ
    ඉදලා හිටලා හරි රෙස්ප්ට් ඒක පෙන්නනද කොහොද වෙලා තියෙන්නේ

    බම්ප් කරපු විස්තර කියපු හැමොටම ස්තුතියි
    ටිකක‍ට රේප් දුන්නා අදට තිබුන රේප් ප්‍රමානේ ඉවරයි අනික් අයටත් පස්සේ අනිවාරෙන් රෙප් දෙන්නම් :D:yes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක සෝනි වල තියන කොමන් ලෙඩක්.
    වෙලාවකට එනවා,වෙලාවකට යනවා.ඕකයි සීන් එක මචන්.
    ඩිස්ප්ලේ හෝ බෝඩ් එකේ කේස් එක.
    ඩිස්ප්ලේ වලටයි,බෝර්ඩ් කේස් වලටයි දෙකටම ඕක එනවා.
    මම දන්න සෝනි යුස් කරන හැම එකාගේම ඔය කේස් එක ආවා.
    සමහරු ඩිස්ප්ලේ දැම්මා,සමහරු බෝර්ඩ් දැම්මා.
    මගේ එක්පිරියා රේ එකටත් ඕකම ආවා.
    හදන්න ගියාම කිව්වා දැන් ඔය මොඩල් එකට ඩිස්ප්ලේ එන්නේ නෑ සෝ හදන්න බෑ කියලා.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක සෝනි වල තියන කොමන් ලෙඩක්.
    ඩිස්ප්ලේ හෝ බෝඩ් එකේ කේස් එක.
    ඩිස්ප්ලේ වලටයි,බෝර්ඩ් කේස් වලටයි දෙකටම ඕක එනවා.
    මම දන්න සෝනි යුස් කරන හැම එකාගේම ඔය කේස් එක ආවා.
    සමහරු ඩිස්ප්ලේ දැම්මා,සමහරු බෝර්ඩ් දැම්මා.
    මගේ එක්පිරියා රේ එකටත් ඕකම ආවා.
    හදන්න ගියාම කිව්වා දැන් ඔය මොඩල් එකට ඩිස්ප්ලේ එන්නේ නෑ සෝ හදන්න බෑ කියලා.
    අප්පා ඒහේම කෙස් ඒකක්ද විනාසයි ඒහේනම් :shocked::shocked::growl:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඹව් මචන් රිං වෙනවා ස්ලයිඩ් කරාම කතා කරන්නත් පුලුවන්
    මට පෙන්නේ ඩිස්ප්ලේ ඒකට හරි වගේ

    warrenty tiyanawanam aran yana..nattam sure place ekakata denna jara kadakarayo gawatanam yanna epa..:no:
     
    • Like
    Reactions: IDG

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    phone එකේ back cover එක ගලවලා එතන තියෙන button එක ටික වෙලාවක් ඔබාගෙන ඉදපන් ඊටපස්සෙ phone එක on කරල බලපන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    EMINƎM;18068984 said:
    Xperia p eketh enawa bn mage. podi bug seen ekak. a welawata mathaken gihin off krala on karanwa. naththm reset karanwa
    මේ වැඩේ තමා මචන් වෙලා තියෙන්නේ HW අව්ලක් නෙවේ SW කෙස් ඒකක් මටත් ඹය සෙට් උනාමයි මේ වගේ වැඩක්
    M4 ඒක ආවාම මේක දිලා ඒකක් ගන්නවා:cool:

    Sony-Xperia-M4-Aqua.jpg