4n ඒකට කෙලවිය උදව් කරපල්ලාකො

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේ වැඩේ තමා මචන් වෙලා තියෙන්නේ HW අව්ලක් නෙවේ SW කෙස් ඒකක් මටත් ඹය සෙට් උනාමයි මේ වගේ වැඩක්
    M4 ඒක ආවාම මේක දිලා ඒකක් ගන්නවා:cool:

    Sony-Xperia-M4-Aqua.jpg


    ela ela ube awula hari giyada?:confused::confused:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අයියෝ.. සල්ලි,මචන් ඩිස්ප්ලේ අවුල් වගේ...

    ඕකට වොරන්ට් නැද්ද...

    ඕෆ් කරලා ඔන් කලාම මොකද තත්වේ...මගෙත් ඔහොම වෙලා හරි ගියා Z එකේ...
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මට හිතෙන්නේ ඩිස්ප්ලේ ලයිට් එන්නේ නැ වගේ. ඩිස්ප්ලේ එකට ටෝච් එකක් ගහල බලන්න ඩිස්ප්ලේ එක වැඩද කියල
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට හිතෙන්නේ ඩිස්ප්ලේ ලයිට් එන්නේ නැ වගේ. ඩිස්ප්ලේ එකට ටෝච් එකක් ගහල බලන්න ඩිස්ප්ලේ එක වැඩද කියල
    ස්තුතියි මචන් උදව්වට
    software bug ඒකක් මචන් පිටිපස්සේ තියෙන force turn off කරලා ආයේ ඹන් කරාම හරි ගියා