5යි 500යි අතර වෙනස

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කිරියේම යන නුල් ටික දැකලා මෙහෙම හිතුනේ

    කාගේ හරි ජිවිතයක් තවත් ජිවිත එක්ක සංසන්දනයක් නෙවේ නමුත්

    ටික දවසකට කලින් සාමාන්‍ය මිනිස්සු 500ක් විතර මුහුදේ ගිලිලා මැරුණා

    වැඩිය කවුරුත් කතා කරේ නෑ ඒ ගැන

    කෝටිපතියෝ 5ස් දෙනෙක් මැරෙන්න යන එක ලෝකේ හැම එකාම කතා කරනවා

    මිනිස්සුන්ගේ ජිවිත මැනෙන්නේ සල්ලි වලින්

    සාමාන්‍ය ජනයා ඉන්නේ වැඩ කරන්නයි මැරිලා යන්නයි විතරයි

    අපේ ආණ්ඩු කරන පන්තියේ එවුන් ඕක හොදට දන්නවා ප්‍රභූ පැලැන්තියේ බෙට්ටත් කර තියන් දුවන ගොන් ජන පිරිසක් ලංකාවෙත් නොඅඩුව ඉන්නවා කියලා

    පොඩි මිනිස්සු එකතු වුනොත් උන්ගේ යහපතට දේවල් සලස්සා ගන්න පුළුවන් බව උන්ට තේරෙන්නේ නැහැ

    පොඩි උනුත් හුරේ දාන්නේ වැලපෙන්නේ

    ලොකු එවුන් වෙනුවෙන් බලං ගියහම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914

    Capitalism
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඊට වඩා ඒකට මොකක්ද වුනේ කියලා හොයාගත්තෙ නැති නිසානේ? අර flight එක වගේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කිරියේම යන නුල් ටික දැකලා මෙහෙම හිතුනේ

    කාගේ හරි ජිවිතයක් තවත් ජිවිත එක්ක සංසන්දනයක් නෙවේ නමුත්

    ටික දවසකට කලින් සාමාන්‍ය මිනිස්සු 500ක් විතර මුහුදේ ගිලිලා මැරුණා

    වැඩිය කවුරුත් කතා කරේ නෑ ඒ ගැන

    කෝටිපතියෝ 5ස් දෙනෙක් මැරෙන්න යන එක ලෝකේ හැම එකාම කතා කරනවා

    මිනිස්සුන්ගේ ජිවිත මැනෙන්නේ සල්ලි වලින්

    සාමාන්‍ය ජනයා ඉන්නේ වැඩ කරන්නයි මැරිලා යන්නයි විතරයි

    අපේ ආණ්ඩු කරන පන්තියේ එවුන් ඕක හොදට දන්නවා ප්‍රභූ පැලැන්තියේ බෙට්ටත් කර තියන් දුවන ගොන් ජන පිරිසක් ලංකාවෙත් නොඅඩුව ඉන්නවා කියලා

    පොඩි මිනිස්සු එකතු වුනොත් උන්ගේ යහපතට දේවල් සලස්සා ගන්න පුළුවන් බව උන්ට තේරෙන්නේ නැහැ

    පොඩි උනුත් හුරේ දාන්නේ වැලපෙන්නේ

    ලොකු එවුන් වෙනුවෙන් බලං ගියහම
    Methana expolrersla 5k hitiyath me attention ekama enava.. minissu amuthu deval gana kohomatj curious
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කතාවේ ඇත්තකුත් තියනවා. ඊට වැඩිය ඇත්තටම මොකද උනේ කියලා දන්නේ නැති ඇති උන කුතුහලයයි තව ටයිටැනික් නමයි හින්දා පොඩ්ඩක් නැගලා ගියා කියලා මටනම් හිතෙන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම තමයි

    පොඩි එවුන් කඹුරලා පටි තද කරගෙන ටැක්ස් ගෙවලා ධනපති පන්තිය රැක ගන්න ඕන

    ජැක්සන් වගේ ප්‍රභූ කෙනෙක් වෙනුවෙන් ජීවිතය පුජා කරලා ඇඳ දෙන්න ඕන

    සාමාන්‍යය ජනයා අදාලම නෑ

    පොලීසියට හිතුනොත් ලෙප්ට් කරනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කිරියේම යන නුල් ටික දැකලා මෙහෙම හිතුනේ

    කාගේ හරි ජිවිතයක් තවත් ජිවිත එක්ක සංසන්දනයක් නෙවේ නමුත්

    ටික දවසකට කලින් සාමාන්‍ය මිනිස්සු 500ක් විතර මුහුදේ ගිලිලා මැරුණා

    වැඩිය කවුරුත් කතා කරේ නෑ ඒ ගැන

    කෝටිපතියෝ 5ස් දෙනෙක් මැරෙන්න යන එක ලෝකේ හැම එකාම කතා කරනවා

    මිනිස්සුන්ගේ ජිවිත මැනෙන්නේ සල්ලි වලින්

    සාමාන්‍ය ජනයා ඉන්නේ වැඩ කරන්නයි මැරිලා යන්නයි විතරයි

    අපේ ආණ්ඩු කරන පන්තියේ එවුන් ඕක හොදට දන්නවා ප්‍රභූ පැලැන්තියේ බෙට්ටත් කර තියන් දුවන ගොන් ජන පිරිසක් ලංකාවෙත් නොඅඩුව ඉන්නවා කියලා

    පොඩි මිනිස්සු එකතු වුනොත් උන්ගේ යහපතට දේවල් සලස්සා ගන්න පුළුවන් බව උන්ට තේරෙන්නේ නැහැ

    පොඩි උනුත් හුරේ දාන්නේ වැලපෙන්නේ

    ලොකු එවුන් වෙනුවෙන් බලං ගියහම
    500 දෙනා ගත්තම ඒක වෙලා ඉවර සිද්දියක්. එ ගැන කතා කරා කියලා නැවත පන දෙන්න බෑ.
    සබ්මැරීන් සිද්දිය ජීවත්ව ඉන්න මිනිස්සු මරනයෙන් ගලවගන්න මෙහෙයුමක්. ඒක ගැන හැමෝම ඉන්ටරස්ට් ඒකයි. ඊලග මොහොතේ මොකක්ද වෙන්නේ කියන එක. මේක විතරක් නෙවෙයි මෑත කාලයේ පතල් තුල හිරවුනු මිනිස්සු, ලිං කුහරයකට වැටුනු ලමයෙක් බේරගන්න සිද්දිත් ප්‍රසිද්ද උනානේ මේ හා සමානවම.

    අනෙක ⛵ ගිය 500 නීති විරෝදී වැඩක් කරන්න ගිහින් ඒ විනාශය කරගත්තේ. ඒ නිසා ඒකට ඇටෙන්ශන් දීලා අනුකම්පාවට පාත්‍ර කරනවා කියන්නේ ඒක ඊලඟට නීති විරෝදීව දේශසීමා පහු කරන්න හදන උන්ට උත්තේජකයක්.(මානුශිකත්වය ගැන කතා කරනවා නම් ඒක වෙනම මාතෘකාවක්)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,360
    113
    එකමත් එක රටක
    එහෙමම නෑ . එකපාර ගිලිලා මරුන නම් එච්චර අවුලක් නෑ මේක උනත්.
    මෙතන බේරගන්න පුලුවන් කම තිබ්බ නිසයි එහෙම උනේ.

    එක ළමයෙක් හිරවෙලා ඉද්දි බේරගන්න හදන එක කොච්චර නිව්ස් එකක් වෙලා තියනවද .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,966
    152,929
    113
    500 දෙනා ගත්තම ඒක වෙලා ඉවර සිද්දියක්. එ ගැන කතා කරා කියලා නැවත පන දෙන්න බෑ.
    සබ්මැරීන් සිද්දිය ජීවත්ව ඉන්න මිනිස්සු මරනයෙන් ගලවගන්න මෙහෙයුමක්. ඒක ගැන හැමෝම ඉන්ටරස්ට් ඒකයි. ඊලග මොහොතේ මොකක්ද වෙන්නේ කියන එක. මේක විතරක් නෙවෙයි මෑත කාලයේ පතල් තුල හිරවුනු මිනිස්සු, ලිං කුහරයකට වැටුනු ලමයෙක් බේරගන්න සිද්දිත් ප්‍රසිද්ද උනානේ මේ හා සමානවම.

    අනෙක ⛵ ගිය 500 නීති විරෝදී වැඩක් කරන්න ගිහින් ඒ විනාශය කරගත්තේ. ඒ නිසා ඒකට ඇටෙන්ශන් දීලා අනුකම්පාවට පාත්‍ර කරනවා කියන්නේ ඒක ඊලඟට නීති විරෝදීව දේශසීමා පහු කරන්න හදන උන්ට උත්තේජකයක්.
    මේක තමයි මාත් කියන්න හැදුවෙ. :yes:
     
    • Like
    Reactions: jzx

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    එහෙමම නෑ . එකපාර ගිලිලා මරුන නම් එච්චර අවුලක් නෑ මේක උනත්.
    මෙතන බේරගන්න පුලුවන් කම තිබ්බ නිසයි එහෙම උනේ.

    එක ළමයෙක් හිරවෙලා ඉද්දි බේරගන්න හදන එක කොච්චර නිව්ස් එකක් වෙලා තියනවද .
    කියලා වැඩක් නෑ. මේ උත්තලා 5 ද ලොකු 500 ද ලොකු කියලා වාද කරලා නැති ඇටෙන්ශන් එකක් හදවනවා කියලා උන්ටම තෙරෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුහුදට වැටිල මැරෙනවට වඩා ඔහොම ටියුබ් එකක් අස්සෙ හුස්ම හිරවෙලා මැරෙන එකේ වෙනසක් එක්ක කුතුහලයක් තියෙනවනෙ මොකද උනේ කියල.
     
    • Like
    Reactions: NRTG