කිරියේම යන නුල් ටික දැකලා මෙහෙම හිතුනේ
කාගේ හරි ජිවිතයක් තවත් ජිවිත එක්ක සංසන්දනයක් නෙවේ නමුත්
ටික දවසකට කලින් සාමාන්‍ය මිනිස්සු 500ක් විතර මුහුදේ ගිලිලා මැරුණා
වැඩිය කවුරුත් කතා කරේ නෑ ඒ ගැන
කෝටිපතියෝ 5ස් දෙනෙක් මැරෙන්න යන එක ලෝකේ හැම එකාම කතා කරනවා
මිනිස්සුන්ගේ ජිවිත මැනෙන්නේ සල්ලි වලින්
සාමාන්‍ය ජනයා ඉන්නේ වැඩ කරන්නයි මැරිලා යන්නයි විතරයි
අපේ ආණ්ඩු කරන පන්තියේ එවුන් ඕක හොදට දන්නවා ප්‍රභූ පැලැන්තියේ බෙට්ටත් කර තියන් දුවන ගොන් ජන පිරිසක් ලංකාවෙත් නොඅඩුව ඉන්නවා කියලා
පොඩි මිනිස්සු එකතු වුනොත් උන්ගේ යහපතට දේවල් සලස්සා ගන්න පුළුවන් බව උන්ට තේරෙන්නේ නැහැ
පොඩි උනුත් හුරේ දාන්නේ වැලපෙන්නේ
ලොකු එවුන් වෙනුවෙන් බලං ගියහම