මේකේ ඉන්න රට්ටු එක එක කතා කියන නිසා මට කාලය දීර්ඝ කරන්න බැරිවුනා දේවිය..![]()

අහසේ තියන තරු බන්
පුසා ඇහුවේ ඉර විතරක් ඇතිද කියල
ඇවිළුණු ගිනි දැල්
නිවි නිවි යාද්දී
ඈ මට හමු වූවා..........
මේකේ ඉන්න රට්ටු එක එක කතා කියන නිසා මට කාලය දීර්ඝ කරන්න බැරිවුනා දේවිය..![]()
ඔයාට ම ගැලපෙන සින්දුව නේද?
ඉතින් අ.කු.ප.හැ. හැම එකාම එකම දේ කියද්දි උන්ට වෙන වෙනම කිය කිය යන සිරිතක් තියෙනවයැ..
අනික මම වගේ රජෙක් එහෙම කරන්න ?![]()