~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ ඉන්න රට්ටු එක එක කතා කියන නිසා මට කාලය දීර්ඝ කරන්න බැරිවුනා දේවිය..:P:P

    වයිෆ් බලාගෙන ඇති ගිහින් පැණි හලාගන්න :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් අ.කු.ප.හැ. හැම එකාම එකම දේ කියද්දි උන්ට වෙන වෙනම කිය කිය යන සිරිතක් තියෙනවයැ..
    අනික මම වගේ රජෙක් එහෙම කරන්න ? :angry:

    රජාල වුණත් වැඳගෙන එන්නෙ ඡන්ද කාලවලට :lol::lol: