~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවල මේක වෙන ඉසව්වකට අරන් යන්න ඕනි...:P:P:P

    රට වැසියනි, තොපි මා දැමූ මේ ත්‍රෙඩ් එක දුටුවාද?
    එය රසවිදින්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1802514
    ජූනි මාසෙ පොසොන් එකත් එක්ක ආපු දවස් 3 නිවාඩුව සෙට් කරගෙන මමයි ගෙදර උන්දැයි පොඩි නිවාඩුවකට බයික් එකේ සීත කදුකරයේ රවුමක් ගහල එන්න තීරණය කරා..

    ඉතින් අපි ආව ගිය තැන් ගැන විස්තරයක් එලකිරි සෙට් එක එක්ක බෙදාහදාගන්න හිතුන..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ වෙලාවෙ ඇවරේජ් ස්පීඩ් එක බැහැල තිබුනෙ දැන් දෙගුනයක් විතර වෙලා...පැයට පිටු 12 ක් විතර ගියේ...:sorry:


    දැන් ආයිත් ටිකක් ස්පිඩ් අඩුවෙයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජූනි මාසෙ පොසොන් එකත් එක්ක ආපු දවස් 3 නිවාඩුව සෙට් කරගෙන මමයි ගෙදර උන්දැයි පොඩි නිවාඩුවකට බයික් එකේ සීත කදුකරයේ රවුමක් ගහල එන්න තීරණය කරා..

    ඉතින් අපි ආව ගිය තැන් ගැන විස්තරයක් එලකිරි සෙට් එක එක්ක බෙදාහදාගන්න හිතුන..
    මුලින්ම අපි දෙන්න 9 වෙනි සිකුරාදා උදේ 9 ට විතර කොට්ටාවෙන් බයික් එකේ ගමන ආරම්භ කරා.. අපේ ප්ලෑන් එක උනේ එදා රෑ වෙන්න කලින් හපුතලේට යන්න.. ඉතින් රු. 500 ක පෙට්රල් ටිකක් ගහගෙන කොට්ටාවෙ ඉදන් අවිස්සාවේල්ල, රත්නපුර පැත්තෙන් බෙරගල වෙනකල් ආවා. කිලෝ මීටර 160ක් විතර..