~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තව පැයකින් අදාල පිටුගණන තීරණය වනු ඇත..
මා හට තව ඉතිරිව ඇත්තේ අතේ ඇගිලි ගානට ආසන්න සමාන පිටු ගණනකි..
ඉතින් තව තවත් මා මෙහි කොමෙන්ට් පළ කර මාගේ පරාජයට දායක වනවාද?
මොනා කරන්නද?

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
දේවියගේ ජයග්‍රහණයට උදව් කරන්න....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම තමයි සිංහලු..තොපි රැවටෙනවා.. ඉතින් දුවගෙන ගිහින් දෙනවා මනාපෙ :P:P:P
    මෝඩ සිංහලු.. :P

    රජාලත් ඉතින් රජ මඟුල් තමයි කියල ළඟට ඇවිත් මනාපෙ අරගෙන ගිහින් රජකම් කරනව.