~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බෝඩ් වෙලා හිටපන් බන්
    ඔය ආතල් ආයේ කවද ගන්ඩද
    හැබැයි වැරදි දේවල් වලට යොමු වෙන්ඩ එපා
    යාලුවෝ කිවුවත් උන්ට බෑ කියන්ඩ තරම් පෞරුෂයක් හදාගනින්

    කොහොමත් බෝඩ් වෙලා තමා ඉන්නෙ, ගෙදර එන්ට පිස්සුයෑ, :baffled:
    මන් ඉන්න සෙට් එකේ බොන උන්නම් නෑ වගෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්, ඒත් ඒ වගේද වෙලාව, යන්ඩම පැය 3ත් 4ත් අතර කාලයක් ,
    සති අන්තේ විතරක් එන්න. සිකුරාදා රෑ ඇවිත් සඳුදා උදේ ගියා නං හරි.

    අනික ඔය ගෙදර එන්න හදිස්සිය මුල් මාස ටිකේ විතරයි පස්සේ ගෙදර උන්ට කෝල් කරලවත් ගෙන්නගන්න බැරිවෙයි උඹලව.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමත් බෝඩ් වෙලා තමා ඉන්නෙ, ගෙදර එන්ට පිස්සුයෑ, :baffled:
    මන් ඉන්න සෙට් එකේ බොන උන්නම් නෑ වගෙ

    ඔය බොන්නේ නැති උන් අවුට් වෙන්නේ අමු බේබද්දෝ විදියට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සති අන්තේ විතරක් එන්න. සිකුරාදා රෑ ඇවිත් සඳුදා උදේ ගියා නං හරි.

    අනික ඔය ගෙදර එන්න හදිස්සිය මුල් මාස ටිකේ විතරයි පස්සේ ගෙදර උන්ට කෝල් කරලවත් ගෙන්නගන්න බැරිවෙයි උඹලව.

    කැම්පස් එකේ කෙල්ලෙක් සෙට් වුනාම අවුරුද්දට විතරයි ගෙදර යන්නේ :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සති අන්තේ විතරක් එන්න. සිකුරාදා රෑ ඇවිත් සඳුදා උදේ ගියා නං හරි.

    අනික ඔය ගෙදර එන්න හදිස්සිය මුල් මාස ටිකේ විතරයි පස්සේ ගෙදර උන්ට කෝල් කරලවත් ගෙන්නගන්න බැරිවෙයි උඹලව.

    :baffled::baffled:

    ගොඩක් අය කරන්නෙ සිකුරාද හවස ඇවිත් ඉරිදා හවස යන එක, සදුද උදේ යන එක හෙන කරදරයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් බෝඩ් වෙලා තමා ඉන්නෙ, ගෙදර එන්ට පිස්සුයෑ, :baffled:
    මන් ඉන්න සෙට් එකේ බොන උන්නම් නෑ වගෙ
    අපි බලමුකෝ... හහ් හා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම යනව මචංල..හෙට මේ පැත්තෙ දානයක් තියනව, හදපු හයි වේ එකක දාල වරෙන් හොදට සලකනව...:)

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :baffled::baffled:

    ගොඩක් අය කරන්නෙ සිකුරාද හවස ඇවිත් ඉරිදා හවස යන එක, සදුද උදේ යන එක හෙන කරදරයි
    පුරුදු උනාම ගානක් නෑ. උදේට බස් එකේ හොදට නින්ද යනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුරුදු උනාම ගානක් නෑ. උදේට බස් එකේ හොදට නින්ද යනවා.

    ට්‍රේන් එකේ යන්නෙ, ඒකයි සදුදා අමාරු අනික අම්මලා පාන්දර ඇහැරෙන්නත් එපැයිනෙ උයන්ඩ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:

    ගොඩක් අය කරන්නෙ සිකුරාද හවස ඇවිත් ඉරිදා හවස යන එක, සදුද උදේ යන එක හෙන කරදරයි
    ඉරිදා හවස යනවා කියන්නේ ඉරිදා දවස නෑ වගේ තමා, ගෙදර එන එකේ වැඩක් නෑ එතකොට. අනික කැම්පස් එකේ රතු ඉර ගහන්නෙ නෑ නෙ 9 වගේ උනත් අවුලක් නෑ. උදේ එකට සයින් එක ගහන්න කියන්න කාටහරි, සඳුදා උදේ විතරනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉරිදා හවස යනවා කියන්නේ ඉරිදා දවස නෑ වගේ තමා, ගෙදර එන එකේ වැඩක් නෑ එතකොට. අනික කැම්පස් එකේ රතු ඉර ගහන්නෙ නෑ නෙ 9 වගේ උනත් අවුලක් නෑ. උදේ එකට සයින් එක ගහන්න කියන්න කාටහරි, සඳුදා උදේ විතරනේ.

    :baffled::baffled:

    තාම ඉතිං කියන්ඩ බෑනෙ ගිහිල්ලම බලන්ඩ ඕන, අයියනම් අර විදියට කලේ

    සමහර දවස් වලට නම් සදුදා,

    ඉරිදා 2යි ගානෙ ට්‍රේන් එක හරි ඊට පස්සෙ එකක යන්ඩ ඕන :nerd: